රංගිරි දඹුලු සංඝ සභාවේ මෙහෙණි උපසම්පදා පිංකම 21 වැනි වරටත් මෙමස14 වැනිදා රංගිරි උයන්වත්ත රජමහා විහාර සීමාමාලකයේදී පැවැත්වීමට නියමිතය.
ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශවයේ මහා නායක ඉනාමළුවේ ශ්‍රී සුමංගල රංගිරි දඹුලු විහාර මා හිමියන්ගේ අනුශාකත්වයෙන් උපසම්පදා පිංකම පැවැත්වෙන බව භික්ෂුනි අධ්‍යාපන පිඨයේ කෘත්‍යාධිකාරීනී හා ප්‍රධාන ලේඛිකා කොත්මලේ සිරි සුමේධා මෙහෙණින් වහන්සේ පැවසුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධු... සාධු... සාධු...! (නි)
මෙහෙණි සසුන යලි බැබලේවා...............! (අ)