නාරාහේන්පිට ශාලිකා ශාලාව අසලදී අභිරහස් ලෙස මරා දැමූ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ සිරුර ලබන සතියේ ගොඩ ගැනීමට යන බව දැනගන්නට ඇත.
මෙම රගර් ක්‍රීඩකයා ගමන් කළ කාරය ගිනි ගෙන මිය ගිය බව ඇඟවෙනසේ මරා දමා තිබු බව පොලීසිය කියයි.
මේ සම්බන්ධයෙන් පොලීසිය ප්‍රභූ පුතෙකුගෙන් ප්‍රශ්ණ කිරීමට යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රභූ පුතා කවුද? (නි)
මේ සිද්ධියෙන් පැහැදිලිවම පෙනෙනවා පසුගිය දස වසර තුළ නීතියේ ආධිපත්‍යයට හිමිව තිබූ තැන. අද පොලිසිය හා අධිකරණය සෑහෙන දුරට ස්වාධීන නිසා පරීක්ෂණ මෙහෙමවත් කෙරෙනවා. (නි)
ඒ කාලේ ඡන්ද දවස්වල කතා කලේ, රිචඩ් ද සොයිසා, සාගරිකා ගෝමස්, ප්‍රේමකීර්ති ද අල්විස්, ලසන්ත, වැනි අය ගැන. නමුත් ඡන්දෙන් පසුව මේ දෙයත් එහෙමම ඡන්ද ගුන්ඩුවක් උනොත් උන්නැහෙලට යන්න අපායෙත් දොර ඇරෙන එකක් නැහැ (නදී)
ඕව බොරු බයිලා .. නිකන් ජනතාව අන්දලා ඡන්දෙ දිනන්න කරන සෙල්ලම් .. කලින් ආණ්ඩුත් කළා. හැබැයි කවුරුත් හරියට හිරේ ගියේ නැහැ. වැඩිම උනොත් මාසයක් රිමාන්ඩ් කරලා ඉස්පිරිතාලේ ගෙවන වාට්ටුවකට යන්න අවසර දීලා පස්සේ එලියට දායි. විජේ කුමාරණතුංග සහ ෆොන්සේකා මහත්තය විතරයි බරපතල විදියට දඬුවම් ලබපු දෙන්නා මේ ලංකාවේ. ඒ මිනිස්සු කරපු අපරාදයකුත් නැහැ හොරකමකුත් නහැ. හැබැයි හොදට හොරකම් කරපු මිනිමරපු වන්චා කරපු උන් ඔක්කොම එළියේ. (නදී)
මේ හැමෝටම නිසි දඬුවම් දිය යුතුයි. දැන්ම මොවුන්ගේ ගමන් බලපත්‍ර අත්හිටුවිය යුතුයි. අනීවාර්යයෙන්ම මේ අය රට පනිනවා. (නදී)
ඉක්මණින් සත්‍යය හෙළිවේවා! (නි)
කින් බෙනට්, ඇයි අපේ ඇස් බී තුමා. මොන වැඩ කලත්, හිරේ ගියේ නිකන් ගොන්පාර්ට් එකකටනේ.(නදී)
මේවා නම් හරිම දරුණු මහ පොළොව නුහුලන ගනයේ අපරාධ. යුක්තියේ සාධාරණය අනිවාර්යයෙන්ම ඉෂ්ට විය යුතුය. (නදී)
මෙ එකක් පමනි තව කොපමණ ඇද්ද ? (නදී)
අල්ලස් දුෂණ, මෙගා චෝදනා වගේ මැතිවරණය මාධ්‍ය සංදර්ශනයක් නොවේවා! (නදී)
"ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ සිරුර ලබන සතියේ ගොඩ ගැනීමට යන බව දැනගන්නට ඇත". හෙට අනිද්දා වෙනකොට ඔය තිබුන තැන සිරුරත් වාෂ්ප කරලා දාවි.(නදී)
මම නිකන්ද කියන්නේ රටේ වාසනාවට, අනාගත දරු පරම්පරාවේ වාසනාවට ජනවාරි 8 වෙනිදා රට ඒකාධිපතියෙකුගෙන් නිදහස් කර ගන්න ලැබුනා කියල (නදී)
වැලිවේරියේ මිනිස් සංහාරය ගැනත්, මීගමුවේ මිනිස් සංහාරය ගැනත්, අර්ථ සාදක මිනිස් සංහාරය ගැනත් පරීක්ෂණ කරන්නේ කවදද? (නදී)
ධම්ම, විජේවීර මරපු අයත් පසු කාලීනව විජේවීර ගිය තැනටම ගියා නේද?(නදී)
විජේවීර මරපු හැටිත් හොයන්නකෝ.(නදී)
කව්ද ඉතින් අරයගේ වැඩ තමයි (නදී)
සාධාරණය පමණි අපේ බලාපොරොත්තුව (නි)
මේකට තමයි කර්මය කියන්නෙ. ප්‍රභූ පුතාගෙ පපුව ගැහෙනවා අැති දැන්නම්. (නි)
ඕවට දෙවියන්ගේ දඬුවම් ලැබෙයි (නදී)
ඡන්දයක් එනකොට තමා මේවා මතක් වෙන්නේ. (නදී)