ශ්රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ හිටපු ක්‍රීඩක මෙහොමඩ් වසීම් තාජුඩීන් මහතාගේ මෝටර් රථය නාරාහේන්පිට උද්‍යාන පාරේ දී ගිනිගෙන ඔහු සමග දැවී යැමට හේතුව සොයාබලා වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (18) නියෝග කෙළේය. සාදයකට සහභාගී වී නිවස බලා පැමිණෙමින් සිටියදී අළුයම 1ට පමණ මෙම රිය අනතුරින් තාජුඩීන් හදුනාගැනීමට නොහැකි ලෙස පිලිස්සී මරුමුවට පත්වීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරය හැපිච්ච විදිය බලද්දි මෙයාට වේගය පාලනය කර ගන්න බැරි වෙන්න ඇති
බොරු.කවුරු හරි මරන්න ඇති
විදේශයන්වලදී නම් මේ වගේ සැඟවුණු අභිරහස් තුළ අපරාධමය කරුණු වසන්වී ඇති දැයි සෙවීමට ඉතා දියුණු ජීව රසායන විද්‍යා හා තාක්ෂණික ක්‍රම භාවිතා කරනවා. මොකද මෙහි ඇසින් දුටු ශාක්ෂි ලබාගැනීම දුලබ නිසා. තවම ලංකාවේ අපරාධ මනෝ විද්‍යාව හා බැඳුණු තාක්ෂණික දැනුම විදේශ වල භාවිතා වන මට්ටමට සුලබව දැක ගැනීමට අපහසු බව පෙනී යනවා. කොහොම වුනත් ලංකාවේ අති දක්ෂ පොලිස් නිලධාරී මහත්වරුන් සිටිනවා මෙබඳු සිදුවීම්තුළ සැඟවුණු අපරාධමය පසුබිමක් ඇතිදැයි නිවැරදිව අනාවරණය කරගත හැකි.එබඳු දක්ෂ නිලධාරීන්ට මෙහිදී ප්‍රමුඛත්වය ලබා දී නිදහසේ වැඩ කටයුතු කරගෙන ගියහැකි වාතාවරණයක් හා අවශ්‍ය පහසුකම් ලබා දුනහොත් ඒ අයට විදේශ රටවල් අබිබවා ගියහැකි බව මා පෞද්ගලිකව විශ්වාස කරනවා