කොළඹ හා අවට ප්රදේශවලට ඊයේ (05) රාත්රියේ සිට ඇඳ හැළෙන මහ වැස්සෙන් ප්රදේශ කිහිපයක්ම යටවිය.
රාගම දුම්රිය ස්ථානයේ වේදිකාවක්ද ගංවතුර ගලා තිබිණි.
කොළඹ හා අවට ප්රදේශවලට ඊයේ (05) රාත්රියේ සිට ඇඳ හැළෙන මහ වැස්සෙන් ප්රදේශ කිහිපයක්ම යටවිය.
රාගම දුම්රිය ස්ථානයේ වේදිකාවක්ද ගංවතුර ගලා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාගම කුඹුර ගොඩ කළේ මොකටද? දුම්රිය ලොක්කන් කරුණාකර කොටුව සිට කඳාන පැත්තට විමර්ශන දුම්රියෙන් යනවිට දකින කුණුගොඩ සඳහා පොලිසිය හා පරිසර අධිකාරියේ නිලධාරීන් සමඟ ගොස් ඉක්මන් නීති පියවර ගැනීම සුදුසුයි (නි)
බස්නාහිර මහා නගර සංවර්ධනයේ . මහා වෙනස. (ම)
දැන් ඉතින් මදි නොකියන්නම වහියි (නි)
ඇයි මෙහෙම සිදුවන්නේ. නුදුරින් තියෙන්නේ මහා පරිමාණ මුතුරාජවෙල ජලාශය. එකම හේතුව අනවසර ඉදිකිරීම්. මේ දැක්වුයේ විසඳුමට එක් කරුණක් පමණි. පොඩි වැස්සක් වැටුනත් සිදුවන මේ සිදුවීම් වළක්වා ගැනීමට දැඩි ක්රියාමාර්ග ගැනීම පමා කළොත් අනාගතයට ප්රශ්නයක් වේවි. (නි)
ඔන්න කුණු බැහැරකිරීමේ විපාක. පුලුවන් නම් වතුර බහින්නෙ නැති කණු පරීක්ෂා කරන්න. කොතරම් ප්ලාස්ටික් තොගයක් හිරවෙලා තියනවද බලාගන්න පුළුවන්. (නි)
වතුර ගලන දාට බෝට්ටුවලින් මගීන් ප්රවාහනය කරන්න. (ර)
වැටෙන සෑම වතුරක්ම මුතුරාජ වෙල බිව්වා මෙයට පෙර. දැන් වෙල ගොඩකර වතුරට යන්න තැනක් නැහැ. (ර)
වැසි සාමය එළඹ ඇත. මෙවැනි තත්වයන්ට මුහුණ දෙනවා විනා වෙන මොනවා කරන්නද අප.? (ර)
කාණු පද්ධතිය නිසි ආකාරව පිරිසිදු කරානම් මෙවැනි දෙයක් නොවෙනු ඇත. (ර)
රාගම කොහොමත් පොඩි වැස්සටත් යට වෙනවනේ.(හේ)
අය්යෝ මොනාද මේ කියන්නේ. වේදිකාවට වතුර ගලා එන්නේ වැහි පීල්ල කැඩිලා නිසානේ. (හේ)
කෝච්චි නැති නිසා මගීන් අතරමං නොකිරීම සඳහා බෝට්ටු සේවයක් දමන්න තමා වෙන්නේ තව ටිකක් වැස්සොත්...(හේ)
කෝච්චි පාර යටනොවී කොහොමද සෙලනිකස් වේදිකාව යටවෙන්නේ? අමුතුම ගංවතුරක්නේ එ්ක. (නි)
මේ රාගම ස්ටසන් එකේ වහලෙන් වැටෙන වැසි ජලය පාලම උඩට නැග්ගම පේනවා වහල උඩතියෙන කුණුගොඩ මේ කුණු වැහි පීලි වල රැදිලා හැමතැනම තෙමෙනවා අපේ මිනිස්සු කවද හැදේවිද මන්දා.? (ර)
රටේ නීතියක් නැහැ. හැම කෙනාම තමන්ගේ වාසිය ගෙන විතරයි හිතන්නේ. අනුන් ගැනවත් රට ගැනවත් හිතන්නේ නැහැ. සල්ලි විතරයි ලොකු. අාදර්ශවත් දේශපාලඥයෙක්වත් අද හොයාගන්න පුලුවන්ද (නි)
අවට තිබෙන කාණු සියල්ල වසාගෙන මහාපරිමාණ ඉදිකිරීම් කරලා. සුද්දන්ගෙ කාලෙ ඉඳලා යටනොවී තිබු මේ දුම්රිය පොළ පසුගිය වකවානුවේ සිදුවූ අක්රමික ගොඩකිරීම් නිසා දැන් සුළු ගංවතුරකටත් යටවෙනවා. වහාම මේවට විසඳුම් සෙවිය යුතුයි. පායපු ගමන් සියල්ල අමතකවෙන එක තමා ජාතියට සිදුවී තිබෙන කරුමය. (නි)
ඒත් ඉතින් දුම්රිය පාර හොඳට තියෙනවා නම් ඒකත් මදැයි, පොඩ්ඩක්වත් යට නොවී. (නි)
රටේ බහුතර පෙදෙස් වල තත්ත්වයත් මෙයමයි (නි)
කුණුරොඩු අයින් කරනවා වගේම හැම ආණ්ඩුවෙන්ම ඇමතිකම් අරන් පළාත වනසන දේශපාලකයන්වත් අයින් කරන්න (නි)
ඉවක් බවක් නැතුව වගුරුබිම් ගොඩකිරීමේ විපාක තමා. ඉස්සර මහා ගංවතුර වෙලාවල් වලදිවත් රාගම යටවුණේ නැහැ. (නි)