‘වැට් බද්ද වැඩි කළ ආකාරාය නිති විරෝධි කියලා අපි මුලින්ම කිව්වා. ඒ ගැන අධිකරණයට ගිය නිසා තමයි මේ ආකාරයට ආණ්ඩුව නම්‍යශිලි වුණේ. මේ වැට් බද්ද අසාධාරණයි. මල්වත්තට යන පෙම් යුවළක් ද බද්දට අහුවෙනවා. අහිංසක රෝගීන්ගෙනුත් බදු ගන්නවා. හැම පැත්තෙන්ම පීඩාවට පත්වෙනවා.’ යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද (12) පක්ෂ කාර්යාලයයේ හමුවක දී පැවසීය.
‘‘බදු පරාසය අඩු කරන්න කියලා පාර්ලිමේන්තුවේ දී කියන්න ඉඩකඩ තිබෙනවා. සංශෝධන ගේන්නත් පුළුවන්. මගේ සහෝදරයා අත්අඩංගුවට ගන්න පොලිසිය උත්සහ කර තිබෙනවා. ඔහු රෝගී තත්වයෙන් නිසා එය සාර්ථික වුණේ නෑ.විරුද්ධවාදීන්ට සලකන හැටි පේනවා. ‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් නම් දොඩවන්නේ අබිලික් වෙලා වගෙයි. මේසන් හැන්දකින් මට්ටම් කර ගත්තොත් මහත්තයා ෂෝක් එකට හිටීවි! (බ)
ලෙඩ වෙලා මැරෙන්න යන මිනිහට බදු ගහන එකම රට මොකක්ද? ඔන්න ලංකාව නම් නෙමෙයි (බ)
ඔයාගේ සහෝදරයා ගැන නිවාස අමාත්‍යංශයේ හැමෝම දන්නවා (බ)
විමල් සහෝදරයා,ඔයාටත් හිරගෙවල් ඇරිලා තියෙන්නේ? අපි දන්නවා ඔයාල අපිත් එක්ක, අපිත් ඔයාල එක්ක සැමදා?? (හේ)
මෙයා ඉදල හිටලා හොද වැඩත් කරනවා (බ)
ඔයා ගැන රටම දන්නවා ජ වී පෙ ඉද්දි බයිසිකලෙන් ගිය මිනිහ අද යන්නෙ (බ)
ඔයාලගේ කාලයේ, වැටුත් නෑ, බඩුත් නැ, මොකුත් කියන්නේ නැතුව ගහපු බදු ගැන මොකුත් කතා නෑ දැන්, දැන් ඉතින් නිදහස තියෙනවනේ, ඒකාලේ ඔය කෑගැහුවත් ඉවරයිනේ (බ)
පසුබට වෙන්න එපා අලුත් ඉරක් හෙට පායනවා (බ)
මැරෙන්න කලින් කීයක් හරි ගෙවල මැරෙන්න කියල තමයි එ්කෙන් කියන්නේ (බ)
නිම්මි, අතයි කටයි තිබුන පළියට බොරු කියන්න ලියන්න එපා. මුළු ලෝකයක් මේවා කියවනවා. ගැහැණු අපිටත් ලැජ්ජයි. දැන් ඉන්න ගැහැණු ඔයා තරම් මෝඩ නැහැ. වංචාවට විරුද්ධව සටන් කරනවා මිසක් ඔයා වගේ කඩේ යන්නේ නැහැ (නි)