
(සුජිත් හේවාජුලිගේ)
හිටපු අමාත්‍යවරයකු වන ප්‍රවීණ රංගන ශිල්පී ජීවන් කුමාරතුංග මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර ඇත.
ඔහු අනුරාධපුරේ ඊයේ (17) පැවැති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මංගල රැලියටද සහභාගි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉඩම් සහ ක්‍රීඩා ඇමති කාලවල කරපු දේවල් නිසා බයද දන්නේ නෑ. ක්‍රීඩා ඇමති කාලේ නෝනාගේ සහෝදරයන් අමාත්‍යාංශය ඇතුලෙදි තමයි මීගමුව පැත්තේ කොල්ලන්ව කැනඩා අරින්න ලක්ෂ ගණන් අරගෙන වංචා කරලා තිබුණේ. ඒවා ඒ කොල්ලන් පොලිසියට දැනුම් දුන්නම උන්වම රිමාන්ඩ් කරා. මස්සිනාලට මුකුත් ප්‍රශ්න නෑ. ඉතින් එන හැම ලොක්කටම මුට්ටිය අල්ල අල්ලා ඉන්නවා.
මෙහෙම ලිියමු රාවතාවත්තේ සමූපාතාර ඉඩමේ සහයත් රනිල්ට...
මෙයාලගේ කාලය ඉවරයි
ඔහුගේ චන්දය පමණයි
දුවගේ මනුස්සයා රනිල්ගේ පැත්තේ නිසා වෙන්න ඇති .ගොඩාක් දුකයි.