ප්‍රභූන් හා දේශපාලනඥයන් සිය ගෝල බාලයන් නමින් සුරාසැල් 2000ක් පමණ පවත්වාගෙන යතියි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හා සුරාබදු අංශය අනුමාන කරයි.
වයින් ෂොප් යනුවෙන් ප්‍රකට මෙම සුරාසල්වලට දේශපාලන බලවතුන් බලපත්‍ර ගෙන එක් බලපත්‍රයක් රුපියල් පන් ලක්ෂය ගණනේ විකුණන බවද කියති.
ඇතැම් දේශපාලනඥයනට මෙවැනි සුරාසල් තුන හතරකින් සල්ලි උණතියි කියති.
හිටපු මන්ත්‍රීන් ඔවුන්ගේ සමීප නෑයන් ඇතුළු විශ්වාසවන්තයන් හා හිටපු ගෝලබාලයන් මෙන්ම හිටපු කැබිනට් ඇමැතිවරු දෙදෙනකුද විශාල වශයෙන් මධ්‍යසාර නිෂ්පාදනය හා බෙදාහැරීමේ නිරත බවද කියති.
බලපත්‍ර රෙගුලාසි උල්ලංඝනය කළැයි හිටපු ඇමැතිවරයකුගේ සමීප නෑයකුට ගිය වසරේදී රුපියල් දෙකෝටියකට වැඩි දඩයක් ගැසූ බවද සුරාබදු ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඉතින් ඒ වුණාට හිටපු ජනපති තුමා කියන්නේ මම මතට තිත තිබ්බා කියලානේ. බොරුද කොහෙද, හි හි හි හි ....(ම)
කව්රු හරි උත්සහ කරනවා නම් මේ සුරාසැල් බලපත්‍ර මහින්දගේ ගොඩට දාන්න කට්ටියට වැරදිලා. යු.ඇන්.පී පාක්ෂිකයන්ගේ සුරා බලපත්‍ර 100 කට කිට්ටු ප්‍රමාණයක් අවලංගු කරලා තමයි පාක්ෂිකයන්ට ඒ බලපත්‍ර දුන්නේ (නදී)
තිතට මතට තිත(නදී)
මතට තිත කෙසේ වෙතත් තිතට මත (බ)
මේවා ලංකාදීපයෙන් පෙන්නුවාට , කිසිම රජයක් මේවා නැති කරන්න උත්සාහ නොගෙනීම පුදුමයි , කවුරු ආවත් ක්‍රමය එ්කයි , ජිවිත් විනාශ වන මුල මත උවදුර (බ)
අපි අපේ වටිනා ඡන්දය දීල මෙයාලව පාර්ලිමේන්තුවට යවන්නේ අපි වෙනුවෙන් කතාකරන්න මේ අය මොකද කරන්නේ තමුන්ගේ බඩ වඩාගන්න එක ඇඩෙනවා හලෝ මේවට.(නදී)