පුත්තලම - අනුරාධපුර මාර්ගයේ කරුවලගස්වැව තබ්බෝව ජලාශය අසළ ඔලන්කා හෝටලයට අද අලුයම වෙඩි උණ්ඩ 28 ක් පමණ වැදී ඇතැයි කරුවලගස්වැව පොලිසිය කියයි. හෝටලයේ වීදුරු දොරකට හා ශීතකරණයකට වෙඩි වැදී ඇතැයි පොලිසිය පවසයි. පොලිසිය පොලිස් නිල සුනඛ “ස්කූබ්“ ද එහි ගෙනැවිත් පරීක්ෂණ පවත්වයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝටර් සයිකලෙන් ගමන් ගිය හිටපු පොලිස් නිලධාරියෙක් වන මෙතුමාට හෝටල් ගන්න තරම් ඉහලට යන්න පුළුවන් උන එක ගැන අපි ට හරි සතුටුයි . (දී)
මේක මේ අර අනුරාධපුරේ වැවක් ඉස්මත්තේ තියෙන හෝටලය තරම් ලොකු එකක් නොවෙයිනේ., (දී)
කණගාටු නොවන්න. මේවා සාමාන්‍ය දේවල් (නි)
එකිනෙකා ඇනකොටා ගන්නා මේ පටු දේශපාලනය නිසා ඉදිරියේදී අපේ රටට සිදුවන දේ ගැන සිතාගන්නටත් නොහැක (නි)