
(පද්මසිරි ගාර්දියවසම් )
මත්තල ජ්‍යාතන්තර ගුවන් තොටුපොළේ රේගු නිළධාරියෙකු එහි විවේක කාමරය තුල හදිසියේ මියගොස් ඇතැයි මත්තල පොලිසිය පැවසීය .
මෙලෙස මියගොස් ඇත්තේ රුක්මලේ, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි ඩබ්.එන්.එස්.විජේතුංග නමැති රේගු නිළධාරියාය .
ඔහු මියයාමට හේතුව අනාවරණය කර ගැනිමට විමර්ශන කටයුතු ආරම්භ කළ බව මත්තල පොලිසිය පැවසීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd