පුත්තලම සිරම්බිඅඩිය සෙල්ලකන්දල් රක්ෂිතයේ අද රාත්‍රී ඇතිවූ ගින්නකින් අක්කර 10-15ක් පමණ විනාශ වී ඇති බව පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර පවසයි.

රාත්‍රී හතට පමණ ඇතිවූ මේ ගින්නෙන් යාබදව ඇති කඳවුරට හානි සිදුනොවූ බව ඔවුන් කියයි. අලින් බහුලව දක්නට ලැබෙන මේ ස්ථානයේ අලි 20ක් පමණ පිරිසක් කලබලයට පත්ව සිටින බව ද ගැමියෝ කියති.

01

 04 07