(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස ඉංජිනේරුවරයෙක් වන විජිත හේරත් මහතා පත්කර තිබේ.
විජිත හේරත් මහතා මේ වන විට ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර හේරත් මහතා ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු සංගමයේ සභපාතිවරයා ද වේ.