මහා බි‍්‍රතාන්‍යයේ රැකවරණ පැතීමේ සටනින් පරාජය වූ ශ්‍රී ලාංකිකයෝ 36 දෙනෙක් දැඩි ආරක්ෂක රැකවරණ මැද අද කටුනායකට ගෙන එනු ලැබූහ.
එක් අයකු වෙනුවෙන් බි‍්‍රතාන්‍ය පොලිස් භටයෙක්ද ආගමන විගමන නිලධරයෙක්ද බැගින් ආහ.
දෙමළ ජාතිකයෝ විසි දෙදෙනෙක්ද සිංහල ජාතිකයෝ අට දෙනෙක්ද, මුස්ලිම්වරු හය දෙනෙක්ද, රැකවරණ අහිමිවූහ. ඒ පිරිස අතර කාන්තාවකද විය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව එපා කියල යන අයව රටින් පිට කරන්න ඕනි..
කෝකටත් චෙක් කරල රට ඇතුළට ගත්තනම් හොදයි..LTTE ද දන්නෙ නෑනෙ...
මොන වගේ රැකවරණය්කද දන්නෙනෑ ඕන උනේ.. හොයල බලල පියවරක් ගන්න..
මේ ලස්සන රට දාල මොකට ගියාද??
බොරැවට වැඩි ආයුෂ නෑ. සත්‍ය ජය ගනී
මෙන්න කොටි !!!
මෙන්න එනවෝ ............... !!!
මොන රැකවරණ? ඔක්කොම සල්ලි හොයන්න ගිය අයයි. සුද්දව රවට්ටල හොර පාරෙන් ඒ රටට අතුල් වෙලා රැකවරණ ඉල්ලනවා.. බොරැවට ආයුෂ කොහෙත්ම නැහැ.
පව් අසරණයො ටික
ඔබ සැම සාදරයෙන් පිළිගනිමු..!! මින් ඉදිරියට එන පිරිසත් සාදරයෙන් පිළිගනිමු!!
යමු අපේ රටට වෙන මොනවා කරන්නද??
මමත් එකඟයි !!
රට පාවල දුන්නෙත් මේ වගේ අය තමා
කොහේ ගියත් අන්තිමට එන්න වෙන්නේ තමාගේ මඋබිමට එක කාටවත් තෙරෙන්නේ නැති එකී දුක
රට පාවා දෙන්න ලැජ්ජ නෑ. මූණ පෙන්නන්න ලැජ්ජයි....