රක්වාන දෙනියාය මාර්ගයේ අලුත්පාරගොඩ කළුගල් පර්වතයක් කඩා වැටී මාර්ගය අවහිර වී ඇතැයි ගැමියෝ කියති. කන්ද පාමුල පිහිටි නිවසක වැසියන්ගේ ජීවිත නූලෙන් බේරී ඇතැයි ඔවුහු පවසති.
මහ හඩක් නංවමින් අද (12) අලුයම කළු ගල කඩා වැටුණු බව ගැමියෝ පවසති.කිසිවකුටත් හානි සිදු වී නැත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවෙස් හිමියන් ඉතාම පිං වන්තයි. (නදී)