මහ වැසි සමඟ රක්වාන අලුත්කෑල්ලේ අඩි එකසිය පණහක් පමණ උස කන්දක් නාය යෑමෙන් රක්වාන පොතුපිටිය පාර අවහිර වී ඇත.
කන්ද පාමුල නිවසක දරු පවුලක් අනූ නවයෙන් බේරී ඇතැයි ගැමියෝ කියති.
රක්වානේ සුළු ගංවතුරු තත්ත්වයක් ද පවතී.
මහ වැසි සමඟ රක්වාන අලුත්කෑල්ලේ අඩි එකසිය පණහක් පමණ උස කන්දක් නාය යෑමෙන් රක්වාන පොතුපිටිය පාර අවහිර වී ඇත.
කන්ද පාමුල නිවසක දරු පවුලක් අනූ නවයෙන් බේරී ඇතැයි ගැමියෝ කියති.
රක්වානේ සුළු ගංවතුරු තත්ත්වයක් ද පවතී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මං නිවාඩුවට ගමේ ගියාම හැමදාම ඔය පාරේ යනවා. හරිම ලස්සන පැත්තක්. ඔය පාර දෙපස තියෙන්නේ. වාහන පැදවීම ගැන මනා පලපුරුද්දක් නැත්තම් අනතුරුද විය හැකි ඉතාමත් අවදානම් මාර්ගයක්. (ස)
අනේ පොඩි දරුවෝ ඉන්න නිසා එයලාට පිහිට වෙන්න. පුළුවන් තරම් ඉක්මනින් ඔතනින් අයින් කරන්ඩ. (ස)
අනේ මේ අහිංසක දුප්පත් දරුපවුල් ජීවත් වෙන්නෙ අවදානම් කලාපයක.කොයි මොහොතේ මේ කඳු පාත්වෙයිද කවුද දන්නෙ.ඒ වුනාට රට පුරා සංවර්ධනය. (ස)
දයාගේ,විරාජ්ගේ ප්‍රතිචාර දෙන්නම ඇත්ත ලියල තියෙන්නේ. බලධාරීන් හිතලා බලන්න ඕනේ මේ ගැන.(නදී)
මහත්වරුනි, මේ දරු පවුල ගැන බලා ගන්න. (ස)
නිමල්ලාලිත මහත්මයගෙ ප්‍රකාශයට එකඟ වෙනවා. ඒ වගේම මේ තත්වයට මුහුණ පෑ සැමට දෙවි පිහිට පතමි. (ස)
මෙම පාර ලංකාවේ ඇති ලස්සනම පාරකි. නමුත් විධිමත් නඩත්තුවක් නොකරයි. (ස)
අනේ අර දරු පැටවූ ටික පවුල පිටින්ම කොයි වෙලේක හරි පහලට නාය එයි. ඊට කලින් කවුරුන් හෝ බලධාරියෙක් මේ පුවත දැක පියවරක් ගත්තොත් නම් හොඳයි. මොනවා හරි උනාට පස්සේ ශෝක වෙලා වැලපිලා වැඩක් නැහැ. (ස)
ඡන්ද කාලවලදී බොරු පොරොන්දු දී මෙවැනි අහිංසකයන්ගේ ඡන්දය මංකොල්ල කා ඉන්පසු මේ අසරණයන්වම උගසට තබා ගන්නා මුදලින් කොටසකින් සුර සැප විඳින දේසපාලකයන්ටත්, තමන්ගේ ළඟ සිටින බල්ලෙකුට මහා දනස් කන්දයක් නඩත්තුව සඳහා වැය කරන ධනවතුන්ටත්, මේ රටේ සඟ රත්නයටත් මෙවැනි අසරණයන්ගේ දුක පෙනේවා. (ස)
අනේ පව් මේ අහිංසක මිනිස්සු. මෙතන ජීවත් වෙන එකත් අවදානම් වැඩක් නෙ. (ස)
පව් අනේ පොඩි අය ටික. (ස)
මුළු රටම සදාචාරය පිලිබඳ හෝදා පාළුවක ට ලක් වී ඇති මේ අවස්ථාවේ පවතින පාලනයෙන් මේ පවුල ගැන හෝ රක්වාන ගැන කැක්කුමක් ඇතිවිය හැකිද? මීට වඩා හොඳයි ස්වභාව ධර්මයට පහනක් පත්තු කර විපතක් නොවේවා කියා පතන එක. (ස)