
(ගයාන් සූරියආරච්චි)
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කට්ටිගල සහ පඳලංගල යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd