රුක්මණී දේවියගේ අම්මා ලෙස කඩවුණු පොරොන්දුවේ හා තවත් චිත්‍රපට කිහිපයකම රඟපෑ ගාල්ල, කරාපිටියේ ඇස්ලින් බාලසූරිය (90) මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
රුක්මණී දේවියගේ අම්මා ලෙස කඩවුණු පොරොන්දුවේ හා තවත් චිත්‍රපට කිහිපයකම රඟපෑ ගාල්ල, කරාපිටියේ ඇස්ලින් බාලසූරිය (90) මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව ලැබේවා (ම)
අම්මේ, ඔබට නිවන් සුව පතමි! (නි)
ඔබට නිවන් සුව! (නි)
අම්මේ, ඔබට නිවන් සුව පතමි! (නි)
අම්මේ,ඔබතුමියගේ අතීතය අති සෞන්දර්ය වේමය. අපේ අම්මාට නිවන් සුව පතමි! (නි)
රුක්මනී දේවියගේ අම්ම ලෙස කොහොමද රඟපාන්නේ? රුක්මනී දේවිය හිටියා නම් අද වෙනකොට වයස 93 ක් විතර. මෙයා මැරෙනකොටත් වයස අවුරුදු 90 නේ (අ)
දන්තනාරායන ඔයා චිත්තර පටි වල මේකප් නොහොත් මුහුණු පාට කිරිම ගැන දන්නැද්ද. (අ)
හිස් අතින් එන හිස් අතින්ම යන අපුරු නවාතැන්පොළ ජීවිතය..,සංසාරයේ අපි කොතරම් නම් නවාතැන් පොලවල නැවතිලා ආපසු ගිහිල්ලා ඇතිද ?කල්ප කොතරම් ලක්ෂ ගණනක්ද කියල දන්නෙවත් නෑ.තවමත් ඇවිදිනවා.ඒ කොයිතරම් කාලයකටද කියලා දන්නෙත් නෑ.ඔබට හොඳ අත්ම බාවයක් ලැබේවා! අවසන අමා මහා නිවනම අත් වේවා ! (බ)
පොඩි වැරදීමක් වගේ රුක්මනි දෙවිගේ අම්මට රඟපාන්න විදිහක් නැ සමහරවිට දරුවෙක්ගේ චරිතය වෙන්න පුළුවන් කොහොම වුණත් ඔබ තුමියට නිවන් සැප ලැබේවා (අ)
ඔබට නිවන් සුව ලැබේවා (බ)
චායා සහ ධන්තරයන දෙන්නට... ඔය රුක්මනී සහ ඇසිලින් යන දෙන්නම කඩ වුන පොරොන්දුව රගපාන කොට දෙන්නම තරුණ වයසේ තරුණ අය අම්මගේ චරිත කරන්නේ නැද්ද? ඔය අම්මගේ කඩ වුන පොරොන්දුව විස්තර සහිතව පරණ සගරා තියනවා කරාපිටියේ අම්මගේ පුතා ගේ ගෙදර 0777521513 (බ)