‘හෙළයේ මහා ගාන්ධර්වයා’ ලෙස විරුදාවලි ලැබ සුවහසක් ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරවාදරයට ලක්වසිටි ආචාර්ය පණ්ඩිත් අමරදේවයෝ සිය දිවි මගින් නික්ම ගියහ. අද වන විටත් ශ්‍රි ලාංකික කලාකරුවන්ගේ හදවත් ශෝකාන්තයට පත්ව ඇත.
අප රටේ ජනප්‍රිය ගායකයෙකු වන රූකාන්ත ගුණතිලක විසින් පණ්ඩිත් අමරදේවයන් වෙනුවෙන් උපහාර ගීතයක් නිර්මාණය කර තිබෙනවා. මෙහි පද රචනය කැලුම් ශ්‍රීමාල් වන අතර, සංගීතය තනුව සහ ගායන රූකාන්ත ගුණතිලක විසින් සිදුකරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd