
(යොහාන් භාසුර)
පොහොර ප්‍රශ්නයට පැලැස්තර විසඳුම් නොදී යළ කන්නයේ සිට රසායනික පොහොර ලබාදිය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
කාබනික පොහොර ආනයනය කිරීම මෙම ප්‍රශ්නයට විසඳුමක් නොවන බවත් වකුගඩු රෝග වැළදීමට දියවැඩියාව සහ අධික රුධිර පීඩනය යන දෙක ප්‍රධාන වන අතර වැඩි කොටසක් පොහොර නොව විවිධ කාරණා බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසයි.
ශ්‍රී ලංකාව කාබනික පොහොර ආනයනය කරන ලෝකයේ එකම රට බවට පත්ව ඇති බවත් ජනතාවට මිලදී ගතහැකි හොඳ පොහොරක් හදලා ලබාදුන්නේ නම් ප්‍රශ්න අවසන් බවත් දයාසිරි ජයසේකර මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ...! යන්න කාලය නාස්ති නොකර...
මුළු කැබිනට් මණ්ඩලයම එකම තීරණයක පිහිටුවා සිටීම කොතරම් ප්‍රශස්තද.?
බතික් ඇමති දැන් මොකෝ කෘෂිකර්මයට කඩේ යන්නේ ?පොහොට්ටුව බේරා ගන්නද නැත්නම් තමන්ගේ චන්ද ටික රැක ගන්නද ?අය වැය පරදන්න බැරි කාලකන්නි .බයිලා ඔස්තාර් ලා ...රටම ඉවරයි