
(යොහාන් භාසුර)
‘මැණිකේ මගේ හිතේ’ ගීතයෙන් ලොව පුරා ජනප්‍රිය වූ යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා මෙනවියට සමස්ත ලංකා සංස්කෘතික පරිසර සුරකීමේ සංවිධානය ‘කළා කීර්ති අභිමාණී’ සම්මානය පිරිනමා තිබේ.
කළාව තුළින් ඇය ශ්‍රී ලංකාවට ලබාදුන් ජනප්‍රියතාව අගය කරමින් එම සංවිධානය ඇයට මෙම ගෞරව සම්මානය පිරිනැමා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබපැතුම් යොහානි, අලුත් නිර්මාණ අවශ්‍යයි ඔබෙන් අපට.
ඔබට උණුසුම් සුභපැතුම්.!
අපේ ගුරුමුශ්ටි මාස්ටර්ලා ටික තත් කඩාගෙන මැනිකේ මගේ තනුව ඉහලටත් පහලටත් ගහනවලු අන්තර්ජාතිකේට යන්න තනුවක් සෙට් වෙනකල්.
සෑහෙන කාලයක් ගතවෙලත් තාමත් විශාරද මාස්ටර්ලාට අන්තර්ජාතිකේට යන්න තනුවක් හදාගන්න බැරිවෙලා. ඒ අයගේ දැනුමේ කුමක් හො ලොකු අඩුපාඩුවක් ඇති. ඒකනේ කිසිම නවකයෙකුට මතුවෙන්න දෙන්නේ නැත්තේ. තවම කිසිම මාස්ටර් කෙනෙක් යොහානිට සුබ පැතුවේ නැහැ.
සුභ පැතුම් ඔබට