නැවතත් ටෙස්ට් පිටියට පිවිසීමේ බලාපොරොත්තුවෙන් පාකිස්තානු පිලේ හිටපු නායක මොහොමඞ් යූසුෆ් පසුගියදා ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයට සහභාගි විය. මේ වන විට 37 හැවිරිදි වියේ පසුවන මොහොමඞ් යූසුෆ්ගේ ශාරිරීක යෝග්‍යතා පරීක්‍ෂණය පවත්වන ලද්දේ පාකිස්තානු පිලේ වත්මන් පුහුණුකරු වන, ඔස්ටේ‍්‍රලියානු ජාතික ඩැව්නෙල් වට්මෝර් මහතා විසිනි. යූසුෆ්ගේ අරමුණ ලබන මාසයේ ශී‍්‍ර ලංකාවේදී පැවැත්වෙන ටෙස්ට් සහ එක්දින තරගාවලියේදී නැවතත් ජාත්‍යන්තර තරග බිමට පැමිණීමයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd