(මනෝප්රිය ගුණසේකර)
හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ මහතාට පෞද්ගලික සංචාරයක් සඳහා ඉතාලියට යෑමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා අද (25) අවසර ලබා දුන්නේය.
සති දෙකක කාලයක් සඳහා ඉතාලියට යෑමට අවසර දුන් විනිසුරුවරයා මේ පිළිබඳව කඩුවෙල මහෙස්ත්රාත්වරයාට දැනුම් දෙන ලෙසත් කඩුවෙල මහේස්ත්රාත් අධිකරණය බාරව ඇති ඔහුගේ විදේශ ගමන් බලපත්රය මුදා හරින ලෙසත් නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාජයේ වැදගත් අයගේ පාස්පෝර්ට් තියෙන්නේ උසාවියේ. අපේ ඒවා තියෙන්නේ ගෙදර. ඒවා මීයෝ කන්නත් පුළුවන්.. නැති වෙන්න පුළුවන්. වැදගත් අයගේ පාස්පෝර්ට් වලට හොඳ ආරක්ෂාවක් තියෙනවා.
එහේ ඉන්න මැරයෝ ටිකත් එක්ක සුහද හමුවකට වෙන්න ඇති යන්නේ. මේ ආණ්ඩුව යන විදියට ඉතින් ඔය කට්ටිය බාප්පාගේ පිහිටෙන් හරි ආපහු බලයට ඒවි. එතකොට ඔය ඉතාලි මැරයෝ ලංකාවට බස්සන්න වෙනවානේ.
සුභ අාරංචියක්.... මිලානෝ අවොත් මටත් කතාකරන්න අනිවාර්යෙන්ම එනවා බලලා යන්න...
කොහොමද හරියටම දැනගන්නේ?
මටිපහන මැට්ටෙක් වගේ කතාකරන්න එපා,,
ගියාට කමක් නැහැ. පොළව පැලෙන, අල්ලේ පැලවෙන ගජ බින්නක් කියලා රට හෑල්ලුවට පත් කරන්න නම් එපා පුතේ !
ඉතාලි යන්න අවසර අපේ මුදල්වලින්.