ජුඩ් සමන්ත
ඇමැති රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර රුපියල් 50,000ක ශරීර ඇපයක් මත මුදා හැරීමට හලාවත දිසා විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (14) නියෝග කළේය.
නඩුව අවසන් වන තෙක් රියදුරු බලපත්‍රය අහෝසි කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
බීමතින් කැබ් රථයක් පදවා හලාවත බංගදෙණිය කොට්ටපිටිය ප්‍රදේශයේ නිවසකට අලාභ හානි සිදු කළැයි ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නම් කලින් ඉදන්ම ඇප දීලා තිබුනේ. (මහජනතාව)
නෙත් අධ උනත් වර්ණය දැක්කා දෝ ? වතුර බෝතලෙත් වොඩ්කා තිබුනා දෝ ?
අනේ මේ නොදරුවා එළියට අපු එක කොච්චර හොඳද? මේ දරුවා පාරේ අයිනේ තම වාහනේ රියදුරු අසුනේ වාඩිවී "දෙකේ චක්‍රය පාඩම්" කරමින් සිටින විට රාත්‍රියේ (යාළුවන් සමගින්) කොහෙවත් යන නොහොබිනා ගෙයක් අධිවේගයෙන් පාරේ පැමිණ මේ අහිංසකායාටත් තුවාල සිදුකරමින් සිදුකල අනතුරෙන් පුරුවේ පිනකට බේරුනානේ. වාසනාවකට වොඩ්ක වීදුරු බෝතලේ තිබුණු වතුරවලටවත් නාට්‍ය, ක්‍රිකට් පුහුණුවට ගෙනියන ලී කඩුවට හා බැට් එකට හනි නොවීමත් ප්රාතිහාර්යයක්...
ඥාණසාර හිමි ඇතුලට යශෝධ රංගේ බණ්ඩාර එලියට.
ගිය රජයේ වාහනයක් අවභාවිතාකරොත් මාස 3ක් රිමාන්ඩ්. මේ රජයේ ඇමති පුතා වතුර බීලා රජයේ වාහන අවභාවිතයේදී නීතිය ක්‍රියාත්මක කරපු හැටි...... කොහොමද පතපු වෙනස ...
මීට කලකට ඉහත රියදුරු බලපත්‍ර නොමැතිව කහ ඉර මතින් රිය පදවා ජීවිත හානි සිදු කල දේශපාලක පුත්‍රයෙක් වන්දියක් ගෙවලා ඇඟ බේරා ගත්තා. මම මේ බලන් ඉන්නේ ඒ පුත්‍රයාගේ පියාණන් මෙතැනදී කට හොල්ලනවාද කියි. හොඳට ලුණු ඇඹුල් ඇතිව දෙකක් කියන්න.
මීට පස්සෙ වොඩ්කා පානීය ජලය බොන්න එපා. එ්ක ඔබටයි ගැලපෙන්නේ.
ඇයි ඒ විතරක්ද ...? කවුරු කාගේ පුතා වුනත් මහජන දේපොළ අවභාවිතා කිරීමේ වරද ජනතාවටම කරන ලද බරපතල අපරාධයක් හේතුවෙන් ඔහුට නිසි දඬුවම් ලබා දෙන්න ඕනේ.