IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


යොවුන් තරුවල තරගය ඇරඹේ

බොලිවුඩ් සිනමා වෙබ් අඩවි කිහිපයක්ම වාර්තා කරන අන්දමට සැප්තැම්බර් 09 වැනිදා 'බාර් බාර් දේකෝ' චිත්‍රපටය තිරගත වීමත් සමග යොවුන් තරු කිහිපයකම තරගකාරීත්වය ආරම්භ වන බවයි. මෙම වෙබ් අඩවි සඳහන් කරනුයේ, සිද්ධාර්ත් මල්හෝත්‍රාගේ 'බාර් බාර් දේකෝ', රන්බීර් කපූර්ගේ 'ඒ දිල් හයි මුෂ්කිල්' හා රන්වීර් සිංගේ 'බේපිකර්' චිත්‍රපට බොලිවුඩයේ වැඩි සාර්ථකත්වයක් හිමිකරගනු ඇති චිත්‍රපට බවයි.

එමෙන්ම මෙම වෙබ් අඩවි වාර්තා කර සිටින්නේ මෙම චිත්‍රපට අවම වශයෙන් ඉන්දීය රුපියල් කෝටි 50 සීමාව පහසුවෙන් ඉක්මවනු ඇති බවයි. එමෙන්ම මෙම චිත්‍රපට එකදිගට තිරගත නොවී යම් කාලසීමාවකට අනුව තිරගත වීම හේතුවෙන් මෙම චිත්‍රපට ආදායම් අතින් සාර්ථක වීමට හේතුවක් වනුද ඇති බවයි.

'බාර් බාර් දෙකෝ' චිත්‍රපටය සැප්තැම්බර් 09 වැනිදාද, 'ඒ දිල් හයි මුෂ්කිල්' චිත්‍රපටය ඔක්තෝබර් 28 වැනිදාද, 'බේපිකර්' චිත්‍රපටය දෙසැම්බර් 09 වැනිදාද තිරගත වීමට නියමිතය. මෙම චිත්‍රපටය ඉන්දියාවේ ඇතුළු විදෙස් රටවල් කිහිපයකද එක්වර තිරගත කිරීමට සැලසුම් කර ඇත. 

20160901Star-1 20160901Star-2 20160901Star-3



අදහස් (0)

යොවුන් තරුවල තරගය ඇරඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site