
(අංජුල මහික වීරරත්න)
දිවයින පුරා “උරුමය” හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩසටහන කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ඇතැම් යල් පැන ගිය නීති රීති හේතුවෙන් ඇතැම් දිස්ත්‍රික්කවල “උරුමය” ජාතික වැඩසටහන නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට බාධා මතුව ඇති බවද අමාත්‍යවරයා කීය.
එම ගැටළු හදුනාගෙන ඊට කඩිනම් විසඳුම් ලබා දීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් විශේෂ වැඩසටහනක් මේ දිනවල ක්‍රියාත්මක කෙරෙන බවත් ඒ අනුව මේ වසර අවසන් වීමට පෙර හිමිකම් ඔප්පු ලක්ෂ 20ක් ලබා දීමේ ඉලක්කය සපුරාලීමට හැකි වනු ඇති බවත් ඇමතිවරයා කියයි.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ බව කීවෙි උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දීමේ වැඩසටහනේ ගම්පහ දිස්ත්‍රික්කයට අදාල ගැටළු පිළිබඳව සාකච්ඡාවකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද දන්නේ නැහැ කවදාවත් නැතුව... පුදුම හදිස්සියක්නේ තියෙන්නේ...
ඕන දෙයක් දී බලන්න... බැහැ ජනයව රවට්ටන්න...
හැබෑද අප්පුහාමි. කාටද උරුම කරල දෙන්න හදන්නේ? පවුලේ එවුන්ටද? උඹල හොරකම්වංචා නොකර හිටියොත් ඉර හඳ දෙකම ආයේ කවදාවත් පායන එකක් නැහැ.
උරුමය නොවෙයි, මොකක් දුන්නත් කරුමයක් වෙච්චි ඔයාලාව නම් ගෙදර යවනවා...!
කප්පන් ගත්ත මැරයා .. වැදි බන දෙසනා.. ඔබට උරුම වෙන්නේ.. හිර ගෙයම තමා..
උඹලා ඔය රිංගගෙන ඉන්න තැන නේද යකෝ ඕව හදන්නේ නැතුව අපිද? මෙලෝ දෙයක් නොදන්නා මිනීමරුවෝ වාචාලයො එක්ක මහජන යහපතට හේතුවෙන මොන නීතිද? හැබැයි රටේ ජනතාවගේ අදහස නැති කරන්න හදන නීති නම් සම්මත කරන්න හරිම හදීසියි, ඩීල් දාස ඒකට දක්ෂයි.