යාල වනෝද්‍යනයේ පොතානගල්ආරේ අක්කර 5ක පමණ කංසා හේනක් වටලා කංසාවගාවක් විනාශ කළ බව උඩවලව වනජීවි කාර්යාලයයේ සහකාර අධ්‍යක්ෂ අයි.එච්. සිසිර ද සිල්වා මහතා පවසයි. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වී නැත. කංසාවල වීදිවටිනාකම රුපියල් ලක්ෂ දහයක් පමණ වෙතියි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් ජාතික අපරාධයක් තමයි. ඉතා වටිනා ආයුර්වේද ඖෂධයක් වනසන හැටි. මේවා ආයුර්වේද දෙපාර්තමේන්තුවට හෝ සංස්ථාවට දෙන්න ක්‍රමයක් සකස් කරන්නේ නැත්තේ ඇයි? එක්කෝ කොලොම්බියාවේ වගේ අපිත් නිෂ්පාදනයක් පටන් ගනිමු. (නි)
මේවා ජාතික අපරාද ? (ස)
ටවමොනවා තියනවද දන්නේ නැහැ (අ)
දැන් ඉතින් වනෝද්‍යානවල සතුන් ටික නැති වෙන දවස වැඩි ඈත නෑ. මේ අයට දැඩි දඩුවම් දිය යුථුයි. මුදලාලිවත් අල්ල ගන්න ඕන.(ස)
සුරාබදු එකෙන් ඇවිත් ජාතික වනෝද්‍යානවල හා වන සංරක්ෂිතවල කංසා හේන් වටලා සේවකයින් පමණක් අත්අඩංගුවට ගැනීමෙන් වනෝද්‍යාන සහ වන සංරක්ෂණ අමාත්‍යංශ වලට සිදුවන හිරිහැරය හා අපහාසය ඉමහත්. ඒ නිසා කිසිවෙක් අත්අඩංගුවට පත් නොවුනත් මේ ක්‍රියාමාර්ගය අවසානයක් දක්වා දිගටම ක්‍රියාත්මක වෙනවානම් අගය කලයුතුයි.(ස)
වන ජීවී එකේ කට්ටිය තමයි මේවට උදව් කරන්නේ අක්කර 10 ක කංසා වවනකන් බුදියන් හිටියද ? අනික මේකේ තියෙන්නේ හොද ගස් ගලවන් ගියාට පස්සේ ඉතිරි වෙච්ච කනාටු ගස් ටිකක් නේ ඒවා ටික ගලෝල දාල එක දා ගන්ඩද හදන්නේ. ඔය ගුලි කාල මොලේ මොංගල් වෙච්ච මිනිස්සුත් ඇති. හැබැයි අපිව තම්බන්න ඔය ලුණු ගොරක මදි ?(නදී)
පොලිසිය නෑ ආතල් දන්නේ.(නදී)
ඇත්තටම මේකනම් අපරාදයක් නේද ? ආයුර්වේදයටවත් දෙන්න තිබුනා ගිනි නොතියා.(ස)
වටලන්න කලින් මටත් කියන්න තිබුණනේ. (ස)
රජිත් ඉතාලි හරියට හරි ඒ ගස් දවසෙන් දෙකෙන් හදපුවද ?(ස)
ඕව පුච්චලා ඉවර කරන්න බැරිවේවි.ඒත් අපරාදේ බෙහෙත් ද්‍රව්‍යයක් හදන්න තිබුනනේ. අපි වවමු, රට නැති කරමු (නි)
ගුවන් හමුදාවේ යු.ඒ.වි. යානා මගින් මේ කලාපය සතියකට වරක් නිරීක්ෂණය කරනවානම් හොදයි. එවිට මේ වගාවලට එළිපෙහෙළි කරනවිටම ය්දුනගන්න පුළුවන්.(අ)
අනේ මට පුච්චන තැන හිටියනම් ඇති.දුම් ටික අපරාදේ.අර අය්යල ගස් පිච්චුවට මල් ටික ඔතාගෙන යන්න ඇති.(ස)
ජාතික අපරාධ. ගෙවතු වගාවක් ලෙස කරනම් ඉවරිනේ .(අ)
මගේ දෙවියනේ දැන් යාල කියන්නේ අභය භූමියක් නොවෙයි කංසා භූමියක් නේ. කට්ටිය, පොලිසිය එනකොට අනිත් හේනට පනින්න ඇති. (නි)