කොටි සංවිධානයට පනවා තිබූ සම්බාධක ලිහිල් කරමින් යුරෝපා සංගම් අධිකරණයක තීන්දුවට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කිරීමට යුරෝපා සංගමය ගෙන ඇති තීරණය පිළිබඳ ශ්‍රී ලංකා රජය එම සංගමයට ප්‍රසාදය පළ කළ බව විදේශ අමාත්‍යංශය කියයි.
යුරෝපය කොටි ජාලය ව්‍යාප්තව තිබියදී ත්‍රස්තවාදය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා යුරෝපා සංගම් කවුන්සිලය එම අධිකරණ තීන්දුවට එරෙහිව ඇපෑලක් ගොනු කිරීම කාලීන පියවරක් බවත්, ත්‍රස්තවාදයට එරෙහිව මෙවැනි සාමූහික ප්‍රශ්නයක් අත්‍යවශ්‍ය බවද විදේශ අමාත්‍යංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැසසුම් කරනවා වගේම පුලුවන්තරම් සාක්ෂිත් යවන්න. (නි)
නැවතත් පොරොවෙන් කපන්න ඉඩතියන්නේ නැතුව නියපොත්තෙන්ම ඉවර කරන්න ඕනෑ. (නි)
දැන් ජාත්‍යන්තර කුමන්ත්‍රණ නැද්ද? (නදී)
...මෙන්න බොලේ දැන් යුරෝපා සංගමය හොදයිලු.. දැන් ටික දිනකට කලින් ටීවී එකෙන් යුරෝපා රටවලට හොදටම බැන්නා. විදේශීය කුමන්ත්‍රණ කාරයෝ කියලත් චෝදනා කළා..අපේ අයට ඩිප්ලෝමටික් ගැන එතරම් වැටහීමක් නැහැ. තවමත් ඉන්නේ 14 වෙනි සියවසේ මානසික යක. උපදේශකයොත් එහෙමයි...අපේ රටේ දේසපාලුවෝ නිතරම කෙලින්නේ පිස්සු...අනේ මන්ද..(නදී)
ඇත්තටම හොඳ දෙයක් (නදී)
බුද්ධියෙන් ශ්‍රී ලංකාව තුළ සිදු වූ විනාශය සොයා බලා කටයුතු කළොත් කොටින්ට ආවඩන කාට කාටත් යහපතක් වෙයි. (නි)
ඉතාමත් බුද්ධිමත් තීරණයක් (නි)