
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය තානාපති ලාර්ස් බ්‍රෙඩල් මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී හමුවී සාකච්ඡා පැවැත්වීය.
පාර්ලිමේන්තු අතර අන්තර් සහයෝගීතාව වර්ධනය කිරීමේ හුවමාරු වැඩසටහනක් සදහා නියෝජ්‍ය තානාපතිවරයා කතානායකවරයාට මෙහිදී ඇරයුමක් කළේය.
එසේම ශ්‍රී ලංකාවේ මෑතකාලීන ප්‍රවණතා මෙන්ම අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කර ගැනීමට ඉවහල්වන විවිධ කරුණු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මනුස්සයා හරියට අර කෝපි කඩේ පොලී මුදලාලි වගේ මහ කපටි මනුස්සයෙක් .ඔය මනුස්සයට අවශ්‍ය ප්රජාතන්ත්ර වාදයක් නැහැ .ඔය මනුස්සයට ප්රජාතන්ත්රවාදය ගැන ටියුෂන් දීමෙන් පලක් වෙන්නේ නැහැ
දැන් ඉතින් මෙයා තව අපතයින් දහ පහළොස් දෙනෙක්වත් කුදලාගෙන රටේ මුදල් වියදම් කරගෙන යුරෝපයේ සවාරියකට යාවි...