ලංකාවේ නම ගිය රූමත් නිලියකට වෙච්ච අකරතැබ්බයක රහසිගත වීඩියෝවක් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි තුල වේගයෙන් ප්රචාරය වෙමින් පවතිනවා.
කවුද මේ රූමත් නිළිය.
වෙන කවුරුත් නොවෙයි මේ යුරේනි නොෂිකා.
ඇය ලිෆ්ට් එකට ඇතුලූ වී සුළු වෙලාවක් යනවිට ලිෆ්ට් එකේ සිටින අයගේ මුහුණ හැකිළෙන ආකාරය අපුරුවට එම වීඩියෝවේ සටහන් වෙලා තියෙනවා.
යුරේනි ලිෆ්ට් එකට ගොඩවත්ම එකිනෙකා මුහුණට මුහුණ බලා ගන්නවා සමහරෙක් නහය හකුලා ගන්නවා.
අය ලිෆ්ට් එකේ සිටින තෙක් කවුරුත් මොකුත් කියන්නේ නැහැ.
හැබැයි යුරේනි බැහැල ගියා විතරයි ලිෆ්ට් එකේ සිටින තෙක් කියා ගන්න බැරිව තිබු දේවල් ලිෆ්ට් එකේ සිටින අයගේ හැසිරීම් වලින් පිළිඹිබු වුනා.
යුරේනිට මේ සිදුවීම වෙලා තියෙන්නේ එයා ලගින් ඇවිත් තියන උහුලගන්න අමාරු දුගදක් නිසා කියල තමයි අපිට ආරංචි වුනේ.
අපි මේ පිළිබඳව ඇත්ත නැත්ත දැනගන්න යුරේනිව සම්බන්ධ කරගන්න හැදුවත් යුරේනිගෙන් ප්රතිචාරයක් නම් ලැබුනේ නෑ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද දන්නේ නෑ වෙන්න ඇත්තේ.(හේ)