IMG-LOGO

යුරේනි ලිෆ්ට් එකේ වීඩියෝවේ ඇත්ත හෙළිකරයි

පහුගිය දවස් වල සමාජ ජාල වෙබ් අඩවි පුරා සීග්‍රයෙන් පැතිරගිය යුරේනිගේ වීඩියෝවේ ඇත්ත ඇය සමාජයට හෙළිකර ඇත.

යුරේනි ලිෆ්ට් එකක ගමන් කරන අතර තුර ඒ ලිෆ්ට් එකේ සිටි අනෙක් පුද්ගලයින් යුරේනිගෙන් නිකුත්වූ දහඩිය දුගද නිසා අපහසු තාවයට පත්වන ආකාරය ඒ වීඩියෝවේ සදහන්ව තිබි‚.

කෙසේ වෙතත් යුරේනි පවසන්නේ මේ ක්‍රියාවලිය Rexona එක්ව කළ සමාජ පරීක්ෂණයක ප්‍රතිපලයක් බවයි.

ඕනෑම පුද්ගලයෙකු ලගින් දහඩිය දුඟද වහනය වනවා

සමහර පුද්ගලයින් තුළින් උහුලගන්න අමාරු දාඩිය ගඳක් වහනය වනවා

නමුත් ඒක තමන්ට තේරෙන්නේ නැහැ

කිසිවෙක් අපට ඒ බව මුහුණට කියන්නෙත් නැහැ

එවිට අපෙන් සමාජයට සිදුවන අපහසුතාවයත් ඒ අයට සමාජයෙන් කොන් වෙන්න බලපාන අකාරය බලන්න තමයි Rexona එක්ව එකතුවෙලා අපි මේ වීඩියෝව කලේ

යුරේනි තවදුරටත් අප සමග පවසා සිටියේ මේ පරීක්ෂණය සඳහා දහඩිය දුගඳ හමන ද්‍රාවණයක් වර්ගයක් යොදාගත් බවයි

කෙසේ නමුත් රස්නය අධික කාලගුණයක් සමඟ ජීවත් වන අපිට නිරතුරවම දහඩිය දැමීම නම් අලුත් දෙයක් නෙමෙයි. නමුත්, එමගින් හමන දුගඳ නැති කරගන්න නිරතුරුවම Rexona වැනි deo  එකක් භාවිතා කිරීම තමයි වඩාත් සුදුසු.

 



අදහස් (0)

යුරේනි ලිෆ්ට් එකේ වීඩියෝවේ ඇත්ත හෙළිකරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 638 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 767 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 328 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site