(ප්‍රදීප් කුමාර)
යාපනය පොලිස් වසමට අයත් කොට්ටඩි ප්‍රදේශයේ තිබී ගිනි අවි 30ක් හා පතුරම් තොගයක් අද (22)දා සොයා ගත බව පොලිසිය සදහන් කරයි.
පුද්ගලික ඉඩමක් තුල තිබී මෙම ගිනි අවි හා පතුරම් තොගය සොයා ගැනීමට පොලිසියට හැකිවී තිබේ.
අදාළ ඉඩමේ වැසිකිලි වැලක් කැපීම සදහා යාමේදී මෙම ගිනි අවි හා උන්ඩ තොගය නිවැසියන්ට හමුව ඇති අතර පසුව නිවැසියන් විසින් ඒ පිළිබද යාපනය පොලිසිය දැනුවත් කර තිබේ.
පසුව පොලිසිය යාපනය අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිඅකරන නියෝග මත එම ප්‍රදේශයේ අවි යුධ සොයා පොලිසිය මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී.
එහිදී ටි . 56 වර්ගයේ ගිනි අවි 30 ක් උන්ඩ 5000 ක් පමණ සොයා ගැනීමට පොලිසිය කටයතු කර තිබේ.
යාපනය මහේස්ත්‍රාත් ඒ.ඒ. ආනන්දරාජා මහතා ඉදිරියේදී මෙම ගිනි අවි හා පතුරම් තොගය පොලිසිය පොලිස් විශේෂකාර්ය බලාකාය ඇතුළු නිලධාරීන් විසින් ගොඩ ගන්නා ලදී.
අදාළ යුධ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ යාපනය පොලිසිය විසින් සිදු කරනු ලබයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
යාපනයෙන් ගිනි අවි 30ක් සොයාගනියි
Bunny Preena Saturday, 23 August 2025 09:25 AM
මේ වගේ අවුරුදු 18-20 කට වගේ කළින් වළදාපු නිසා හොඳටම මළකඩ කාපු අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය සහිත ඉඩම් තව කොච්චර ඇත්ද?