ඒකාබද්ධ විපක්ෂයයේ යාපන මැයි රැල්ලට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, දෙමළ ජාතික සංධාන නායක ආර්. සම්බන්ධන් මහත්වරු ද එක් වූහ. පෙළපාළි කිහිපයකින් පිරිස් රුස්වීම් භූමියට ඇදී ආහ. තිස් අවුරුදු යුද්ධයෙන් පසුව යාපනයෙන් මෙවැනි රැලියක් පැවැත්වූ මුල්ම අවස්ථාව වෙයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද ආරම්භයක්.ජය වේවා!
හරිම සාර්ථකයි. ජය වේවා!
මහින්ද රාජපක්ස ජනපතිට පින් සිද්ධ වෙන්න
යාපනේ රැළිය දිහා බලන්න. උතුරේ මේ වගේ සමගියක් අපි කවදාවත් දැකලා තිබුණද?
ජනපතිට සහ රණවිරුවන්ට පින් සිදු වන්නට අද යාපනයේ පවා මැයි රැළි පැවැත්වේ කොහොම වුණත් දෙගොල්ලෝ ඈතින් ඉඳගන කරන එක තමා ගොඩක් හොද . විශ්වාස නැහැනේ ජනපතිට සැම ස්තූති කල යුතුයි ජනපතිතුමනි, අප සැම ඔබට සදා ණයගැතියි ජනපතිට සහ රණවිරුවන්ට අපගේ ප්‍රණාමය!
මේ වගේ මහ සෙනගක් එක්ක යාපනේට එන්න පුළුවන් උනාට ජනපතිට ස්තූති කරන්න ඕනි
හැබැයි සමහරුන්ට නම් යාපනේ මේ වගේ රැලියක් තියා ගන්න පින නෑ.
ස්තූති කරන්න ඕනි නියම වීරයන්ට මිසක් කාඩ්බෝඩ් වීරයන්ට නෙමෙයි
කොළඔ ඉදන් යාපනයට යන්නත් සෑහෙන වියදමක් යන්න ඇතිනේ?
ෆොන්සේකා මහතාට සහ රණවිරුවන්ට ස්තූතියි!
ජෙනරාල්තුමාට ස්තූතියි
යාන්තමි කිලිනොචීචියෙන් එහාට ගිහින් ඔරු පදින්න වාසනාව ලැබුනා...
ජෙනරාල්තුමනි, අපි ඔබට සදා ණය ගැතියි
මේ මැයි රැලියේදී එක්තරා කොඩියක් ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කළා නේද? අපි හොද අවධානෙන් හිටියේ. අපිට හංගන්න බෑ
කොටි කොඩිය වනපු අය අත්අඩංගුවට ගත යුතුයි
රණවිරුවන්ට සහ ජනපතිතුමන්ට පින් දෙන්න ඕනි මේවා දකින කොට