මහේසන් කුණාටුව උතුරේ පළාත් කිහිපයකට වැසි සමග සුළි සුළං තත්ත්වයක් ඇති විය.
ගස් කඩා වැටී විදුලිය අවහිර විය.
ගෙවල් 214කට පමණ හානි සිදු විය.
මිනිත්තු 10ක් 15ක් පමණ සැඩ සුළං පැවතියේය.
අඩු ගණනේ පස් දෙනකු පමණ තුවාල ලබන්නට ඇතැයි දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට ඉක්මනින් සහනාධාර දෙන්න.(නදී)
මෙහෙම හරි යාපනයට වහින එක මොනතරම් හොදයිද?(නදී)
ඊළඟ පාර නමක් දාද්දි අර දියවන්නා ඔය මැද තියෙන බිල්ඩිමට එන යන අයගෙන් නමක් දාන්න කියලා මම ඉල්ලා සිටිමි.(නදී)
එතකොට මහසෙන් කෝ? (නි)
මොකක්ද මේ මහසෙන්? මේකත් ගෝලීයකරණයේ ප්‍රතිපලයක්ද? ඇමරිකාවේ හුළඟක් ගියත් ගෑනියෙක්ගේ නමක් දානවා.දැන් අපේ අයත් සුද්දට බැන බැන ඒකම කරනවද? (නි)
මේවාට රජය සම්පුර්ණ වගකීම බාරගතයුතුයි. (නි)
සේරම සුද්ද පවිත්‍ර කරන් ගිය නිසා පවිත්‍රා කියන නම දාමු.(ස)
මහසෙන් බොලව් මහසෙන්... (නි)