තම විදුහලට ස්ථිර විදුහල්පතිවරයකු පත් කරන්නැයි බල කරමින් යාපනය බස්මානියා විදුහලේ සිසුහු අද (10) පෙරවරුවේ විදුහල ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ.
මාස 10 කට අධික කාලයක් තම විදුහලට විදුහල්පතිවරයකු නොමැතිවීම නිසා අධ්‍යාපන කටයුතු අඩාලවී ඇති බවත් පහ වසර ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගයන්ට පෙනී සිටින සිසුන්ගේ ප්‍රතිඵල පහත වැටී ඇති බවත් උද්ඝෝෂකයෝ කියති.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔය දැන් ලෝකේ පුරා අඬබෙර ගහා ගහා රටට විරුද්දව පැල්කවි කියා කියා ඇවිදින මහත්තුරුන්ට මේවා ගැන වගක්වත් නැතුව ඇති. (අ)