(දයාසීලී ලියනගේ)
යුද්ධයෙන් මුළුමනින්ම විනාශයට පත්වූ යාපනය නගරශාලාව මිලියන 2350 ක වියදමින් ඉදිකිරිමට මහනගර සභා හා බස්නාහිර පළාත් සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා පියවර ගෙන ඇත.
මෙම ගොඩනැගිල්ලට මේ මස 7 වැනිදා මුල්ගල තැබෙන අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද මෙම අවස්ථාවට සහභාගී වේ.
වසර දෙකකින් මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අවසන් කෙරෙන බව ඇමැති පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදේම මතක් වෙන්නේ ඡන්දෙ කිට්ටු වෙනකොට...
දැන් බලන්න පුළුවනි, යාපනෙත් දකුණේ වගේ කකුල් දෙකේ බූරුවන් ඉන්නවද කියලා...
ජනාධිපතිවරයකු වශයෙන් පත්වීමට බලාඉන්න උස ඇමති පුම්බලා වැඩිපුර ඡන්ද ගන්න කරන සෙල්ලමක්..
දැන් මෙයා කොහේ ගියොත් රනිල් සමග. කලින් නම් බටහිර කුමන්ත්රණවාදී, දේශද්‍රෝහී, ඩොලර් කාක්කා.