(සිතුම් චතුරංග)
යාපනය,මහ නගර සභාව විසින් 2023 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත්කළ අය වැය වැඩි ජන්ද හතකින් පරාජයට පත්ව තිබේ.
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය නියෝජනය කරමින් යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා අයවැය ඉදිරිපත් කළ අතර ඒ සඳහා පක්ෂව ඡන්ද 11ක් සහ විපක්ෂව ඡන්ද 18ක් ලැබී තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙත් එහෙමද? මෙහෙත් එහෙමයි. ගසා කෑමෙ ක්‍රමවෙදයන් මාට්ටු උනාද?