IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


යාපනයේ දූපත් රැසකට බෝට්ටු සේවා

ඉතා කඩිනමින්  යාපනයේ ඇති දූපත්  සඳහා  ආරක්ෂාකාරි බෝට්ටු සේවයක් අරඹන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙසේ පැවැසුයේ වරාය හා නාවික කටයුතු අමාත්‍යංශයේ වෙළඳ හා නාවික ලේකම් කාර්යාලය මගින්  ප්‍රධාන දුපත් 5 ක් සඳහා නව ආරක්ෂක ක්‍රමවේදයක් මත ඇරඹීමට යන බෝට්ටු පරික්ෂා කිරිමේ ස්ථානයක් හා කයිට්ස් සුරැවිල් ප්‍රාදේශිය ලේඛම් කාර්යාලයේ ඇරඹූ නව තත්ව සහතික පත් නිකුත් කිරීමේ කාර්යාලයක්  අද (02) කයිට්ස් හිදි විවෘත කිරීමේ උත්සවයේදීය.

මීට පෙර කයිට්ස් සිට පුංකුඩුතිවු, නාගදීපය, නලතිවු, එලුවතිවු, ඩෙල්ෆ් යන දූපත් සඳහා ආරක්ෂාකාරි බෝට්ටු සේවාවක් නොමැති වූ බවද ඇමැතිවරයා කීය.

සියලු පළාත් එකසේ සංවර්ධනය කරන බවත් සියලු ඡනතාව පසුගිය රජය විසින් ගත් ණය බරින් පෙළෙන බවත් වර්තමාන රජය සියලු බාධක හමුවේ සියලුම පළාත් දියුණු කිරිමට කටයුතු කරන බවද අමාත්‍යවරයා එහිදි පැවැසිය.

2-(1)boat92 boat_92 boat_9233 boat_92344



අදහස් (0)

යාපනයේ දූපත් රැසකට බෝට්ටු සේවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site