
( ප්‍රදීප් කුමාර)
යාපනය, ඓතිහාසික තිස්ස විහාරය එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස බල කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන්න් ඇතුළු පිරිසක් අද (19) විහාරය ඉදිරිපිට විරෝධයක නිරත වූහ.
එහිදී ඔවුහු සදහන් කර සිටියේ උතුරේ තම නිජභූමිය තුලින් මෙම විහාරය ඉවත් කළ යුතු බවයි.
මෙම අවස්ථාවට කිහිප දෙනකු සම්බන්ධවී සිටි අතර ඔවුහු සෑම පොහොය දිනකම මෙසේ විහාරස්ථානය ඉවත් කරන තුරුම විහාරය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වන බව සදහන් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තියෙන්නේ පෙරනිමිති
කවුද බන් මේ සෙට් එක ?කාලකන්නි
කාලකන්නි පාලකයන් නිදිද ????
මේ මිනිස්සුත් එක්ක කතා කරලා රටේ අනිත් පලාත්වල තියන කෝවිල් ටිකත් ඉවත් කරගන්න කැමති නම් මේ පන්සල අයින් කරන්න
කරුණාකර වෙනත් ප්‍රදේශවලින් කෝවිල ඉවත් කරන්න
මේකේ නිජභූමි දෙකක් නෑ. එක ශ්‍රී ලංකාවක් විතරයි තියෙන්නේ. රට ඇතුලේ තියෙන හින්දු කෝවිලුත් ඉවත් කරන්න කියලා සිංහල මිනිස්සුත් කිව්වොත් මොකද වෙන්නේ. හින්දු කෝවිල් ගොඩාක් තියෙනවා මෙහේ. සියල්ල සාමකාමිව තියෙද්දී අනවශ්‍ය ජාතිබේද ඇතිකරන්න දඟලන මොවුන්ට දඬුවම් කරන්න ඕනේ ප්‍රශ්නය ඔඩු දුවන්න කලින්...!
රට බේරාගන්න තියෙන අවසාන අවස්ථාවද?
රනී එහෙම පොරොන්දු වුනා ද?
සිංහල බෞද්ධ ඉතිහාසයම ඉවත් කළොක් මේ බිමේ වෙන මොකුත් ඉතිරි වෙන්නේ නෑ. මොවුන් සංහිඳියාව ගැන කතා කරන්නේ මේං මේ විදිහට. නිවට පාළකයෙක් පත් කරගත්තාම මේ වගේ තුච්ඡ ක්‍රියාවලට ලේසිනේ...
මේ අය බෞද්ධයෝ, ඔක්කෝම මුලු ලන්කාවෙන්ම යන්න කියන දවසත් ඈතක නෑ...!
මේවා සත පහකටවත් ගණන් නොගතයුතු දේවල්, සාමාන්‍ය ජනතාවට ඕවා අදාල නැහැ. මේවා දේශපාලන ව්‍යාපෘති. රට පුරා කෝවිල්වලට විරුද්ධව මත ප්‍රකාශ කරන්න අවශ්‍ය නැහැ...
කෝ ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකාවේ නීතිය මෙයාලාට අදාල නැතිද ..? මොවුන්ට එහෙම කරන්න තිබෙන අයිතිය කුමක්ද ..? තවදුරටත් ඔවුන් හිතන්නේ මුදානොගත් ප්‍රදේශයක් කියලාද...? මේ මෝඩ පිරිස දන්නවද ලංකාව තුළ කෝවිල්, පල්ලි කීයක් තියෙනවාද කියා? සෙසු ප්‍රදේශවල මොනතරම් සුහදව විවිධ ජාතීන් ජීවත්වෙනවාද...? මොවුන් මේ ඉල්ලන්නේ මොනවද..? මොවුන්ට වහාම තේරෙන භාෂාවෙන් පිළිතුරු දිය යුතුයි..
රනිල් ඡන්දෙ වෙනුවෙන් පන්සල කුරුඳුවත්තටත් ගේන්න බැරි නැහැ. ඒක ඔය අය දන්නවා.
මුන්ටික අල්ලලා දාන්න ඕනේ...!
මේ යන විදියට නාගදීප විහාරස්ථානයත් ඉවත් කළ යුතුයි කියන දිනය වැඩි ඈතක නොවෙයි, මේක පිටුපස ඉන්නෙ එක අපේක්ෂකයෙක් කියමු. එතකොට අනිත් 38 දෙනා?
සහජීවනය කෝ?
ගහලා එලවලා දැම්මා නම් ඉවරයි නිජබිම හොයාගෙන ඉන්දියාවට යන්න කියලා
මෙයාලාට කොඉයිද නිජ බිමක් තියෙන්නේ.ඉන්දියාට යන්න
දැන්වත් රටේ එවුන්ට තේරෙනවද මේක "පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය"කින් විතරක් පාලනය කරන්ඩ බැරි රටක් කියල. මේ දෙමල මිනිස්සුන්ගෙ හඬ නෙවෙයි. හැබැයි මේවගේ කිහිපදෙනෙක් හැමදාම බොරු "ෂෝ" දාල අනවශ්‍ය ප්‍රශ්න හදනවා. එහෙම නැත්නම් මෙයාලට පැවැත්මක් නෑ.
පාතාලයේ අයට පුළුවන් නම් මෙන්න මෙහෙම අයව යවන තැනකට යවන්නකෝ...
මේ තියෙන්නේ... මාව කාලා කියලා දැන් ඡන්ද රැල්ල වෙනස් කරගන්න බෑ මෙයා.. ගියපාරවල්වල නම් මිනිස්සු මේවාට රැවටුණා.
ඡන්දයක් ළගයි බලමු කෝ
දැන්ම ඔහොම නම් දුන්නාම කොහොම හිටියාද?