යාපනයේ එළවළු හා පළතුරු ගොවීන් සරු අස්වැන්නක් ලබා ඇතත් මිළ මේ වන විට පහත වැටී ඇත සියළු එළවළු කිලොවක මිළ රුපියල් තිහක් දක්වා  අඩුවි තිබේ රතු ලූනු රුපියල් තිහටත් අළෙවි නොවේ වන්නියේ ගස් ලබු කිලෝව රුපියල් 40 කි කොළඹ 150 කි තංගල්ලේ රුපියල් 100 කි ඇඹිලිපිටියේ රුපියල් 110 - 150 ත්  අතර වේ