යාපනය නගර සභාවේ අනියම් සේවකයින් ස්ථීර කරන ලෙස ඉල්ලමින් සිදුකරන වැඩ වර්ජනය අද (14) අට වැනි දිනටත් ක්‍රියාත්මක වුවද මේ දක්වා  විසඳුමක් නොලැබුණු බව ඔවුහු පවසති.

යාපනයේ කැළි කසල බොහෝ සෙයින් එක්ව ඇති බවත් බස්නැවතුම්පල හා ප්‍රධාන වෙළඳපොළවල් ආශ්‍රීතව දැඩි දුර්ගන්ධයක් හටගෙන ඇති බවත් ප්‍රදේශවාසීහු කියති.

03-(1) 04 08_simg 11-(1)