
(අංජුල මහික වීරරත්න)
යාපනය ආරක්ෂක හමුදා මූලස්ථානය යටතේ පැවති අක්කර 234 ක ඉඩම් ප්‍රමාණයක් යාපනය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි කොට්ඨාස 5කට අයත් ගොවි ජනතාව වෙත වගා කටයුතු සඳහා අද (22) නිදහස් කෙරිණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පලාලි ගුවන් හමුදා කඳවුරේ දී මෙම කටයුත්ත සිදු කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝම්බ හිටවන්නෙ නැතිව කන බොන දෙයක් වගා කළොත් හොඳයි. කොහොමත් ලොක්කා ඡන්ද එකතු කරන වැඩනෙ මේ. හැබැයි දකුණෙ ඡන්ද හැලෙන වග තේරෙන්නෙ මැතිවරණයෙන් පස්සෙ තමයි.
ඡන්දෙට බරටම වැඩ වගේ.
හමුදාවේ කොල්ලෝ ඒ කුඹුරු හාන්නත් යනවද?
ඉතින් ඒ උත්සවයේදී වෙන මොකද වුණේ? පස්සෙන් ඉන්න ජනරැල්ල මේකට සැලියුට් ගැහුවේ නැතිද?