යාපනය විශ්ව විද්‍යාලයේ පසුගිය මාසයේ ඇති වූ ගැටුමට සම්බන්ධ බව කියන එම විශ්ව විද්‍යාලයේ පීඨ තුනක සිසුන් තිදෙනෙකුට ලබන 25 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් මහතා නොකීසි නිකුත් කළේය.
උඩරට නර්තනාංගයක් සම්බන්ධයෙන් මෙම විශ්ව විද්‍යාලයේ සිංහල හා දමිළ සිසුන් අතර මෙම ගැටුම ඇති විය.
යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති එන්. සිසිදරන් සිසුවා පැවසුවේ මෙම සිසුන් තිදෙනා කලා,වාණිජ හා කළමනාකරන පීඨ වලට අයත් බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ජනාධිපති තුමාට ඉක්මනට පෙන්නන මේ නිව්ස් එක. එයා රජයේ රැකියා දේවි මේ අයට. තව සම්මානයකටත් නිර්දේශ කරාවි.(අ)
හොරු බඩු නඩු ඔක්කොම ඒ ගොල්ලන්ගේ (රේ)
දැන් රට යන අත අපට දැනෙනවා. මෙය දකින සෑම කෙනෙක්ම සෑම තැනකම සිංහල සංවිධානයක් ගැන කතාකරන්න. එයින් නායකයෙක් බිහිවේවි! එතුමා යටතේ අපි ඉදිරියට පෙළගැසෙමු. (නි)