යාපන රෝහලේ පිළිකා අංශය බාර වෛද්‍ය ටී. ජෙයකුමාර්ගේ නිවෙසට පෙර දින රාත‍්‍රියේ පිරිසක් පහරදී අලාභහානි කළැයි කියන සිද්ධියක සැකකරුවන් සතියක් ඇතුළත අත්අඩංගුවට ගන්නැයි බලකරමින් එහි වෛද්‍යවරු අද වැඩ වැරූහ.