යාපන මැයි දිනය සාමකාමී ලෙස පැවැත්වීම ගැන විපක්ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතා සන්ධාන රජයේ ඇමැති ඩග්ලස් දේවානන්ද මහතා සමග යාපනයේදී අද සාකච්ඡා කළහ. දෙදෙනාම ඊට එකඟවූහ. ඔවුන්ගේ මැයි රැලි හා පෙළපාළි වෙන වෙනම පැවැත්වීමට නියමිතය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම වුණත් දෙගොල්ලෝ ඈතින් ඉඳගන කරන එක තමා ගොඩක් හොද . විශ්වාස නැහැනේ
ජනපතිට සහ රණවිරුවන්ට පින් සිදු වන්නට අද යාපනයේ පවා මැයි රැළි පැවැත්වේ
ජනපතිට සැම ස්තූති කල යුතුයි
ජනපතිතුමනි, අප සැම ඔබට සදා ණයගැතියි
ජනපතිට සහ රණවිරුවන්ට අපගේ ප්‍රණාමය!
ඔහොම යන්... ඔහොම යන්...
සරත් ෆොන්සේකාට අපගේ ප්‍රනාමය. ඔබ නිසා අද අපි නිදහසේ සිටිමු
රණවිරුවන්ට පින් සිදු වන්නට අද යාපනයේ පවා මැයි රැළි පැවැත්වේ
සරත් ෆොන්සේකා විරුවාට අපගෙ ප්‍රනාමය
සරත් ෆොන්සේකාට අපගේ ප්‍රනාමය. ඔබ නිසා අද අපි නිදහසේ සිටිමු
රනිල් ඇතුළු UNP කට්ටියට යාපනය දැක ගන්න රටට නිදහස ලබාදුන්න ජනපතිට සහ රණවිරුවන්ට UNPඅපගේ ප්‍රණාමය
රනිල් ඇතුළු UNP කට්ටියට යාපනය දැක ගන්න රටට නිදහස ලබාදුන්න ජනපතිට සහ රණවිරුවන්ට UNPඅපගේ ප්‍රණාමය
විරුවාණෙනි, ඔබට පිං. දෙවියන්ගේ තීන්දුව එන දවස තව වැඩි ඈතක නොවේ