
(යොහාන් භාසුර)
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී දැන් පැවැත්වෙන ග්‍රෝන්ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 පිරිමි ඉසව්වේ තෙවැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා කෙටි ධාවන ශූර යුපුන් අබේකෝන් අද (3) පස්වරුවේ සමත් විය.
එහිදි යුපුන් තත්පර 10.18 ක කාලයක් වාර්තා කළේය.
නදීෂා රාමනායක එම තරගාවලියේ මීටර 400 කාන්තා ඉසව්වේ දෙවැනි ස්ථානය හිමිකරගැනීමට සමත් වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැතුම් යුපුන්! සුභ පැතුම් නදීෂා!
ශ්‍රී ලංකා මෑණියන්ගේ නාමය ලොවේම ඔසවා තැබූ ඔබ දෙපළට ප්‍රණාමය..!