එංගලන්තයේදී ලබන ජූනි මස 6 වැනිදා ආරම්භ වන ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන පාකිස්තානු සංචිතයේ ස්ථාන අහිමිවූ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් වන සහිඞ් අෆ්රිඩි සහ යුනිස් ඛාන් පාකිස්තානයේ වාර්ෂික ක‍්‍රීඩක ගිවිසුමේ ඉහළම කාණ්ඩයට ඇතුළත් කර තිබේ.පාකිස්තානු ක‍්‍රිකට් පාලක මණ්ඩලය විසින් ක‍්‍රීඩකයන් 30 දෙනකු ප‍්‍රධාන ගිවිසුමට ඇතුළත් කර තිබේ.
..
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට අසම කෙනෙක් තමයි අෆ්රිඩි. තමන්ගේ පලවෙනි ඉනිමේදීම ලෝක වාර්තාවක් තිබ්බා (නි)
ලංකාවේ ක්‍රිකට් වලට මොකක් වෙයිද
අපේ කට්ටියව ආදර්ශයට අරගෙනද කොහෙද? (නි)
මට නම් එපාම කරපු කෙනෙක් තමා අෆ්රිඩියා. හොඳ වැඩේ (නි)
සුනෙත් මොකටද හොද වැඩේ කිව්වේ? මෙතන වෙලා තියෙන්නේ එයාට හොද දෙයක් තමයි (නි)