‘යන කෙනෙක් ගියාවේ. ඉන්න බැරි අය අපෙන් වෙන්වී ගියාම තමයි අපට තව තවත් ශක්තිය ලැබෙන්නේ. විසි අට දෙනෙකු අඩු වුණාට ආණ්ඩුවට තව අය ඉන්නවා. යනවා කියා පනින අය ගියොත් පනින්න වෙන්නේ වැවට.‘ යැයි අගමැති දී මු ජයරත්න මහතා මහනුවර දී කීවේය.
‘යන කෙනෙක් ගියාවේ. ඉන්න බැරි අය අපෙන් වෙන්වී ගියාම තමයි අපට තව තවත් ශක්තිය ලැබෙන්නේ. විසි අට දෙනෙකු අඩු වුණාට ආණ්ඩුවට තව අය ඉන්නවා. යනවා කියා පනින අය ගියොත් පනින්න වෙන්නේ වැවට.‘ යැයි අගමැති දී මු ජයරත්න මහතා මහනුවර දී කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සුද කොහොද?(හේ)
හරියට හරි.(හේ)
මමත් මෝඩයෙක් උනා, දැන්කරන්න දෙයක් නෑ. ඔබතුමා කියපුදේ හරි. අති උතුම් පාප්වහන්සේ ලංකාවට එද්දී, අලුත් ජනාධිපති කෙනෙක් තමයි මෛත්‍රීපාල සිරිසේන අතිගරු ජනාධිපතිතුමා තමයි එතුමා පිලිගනීමට යන්නේ. ඒ වනවිට ඔබතුමා කියපු දේ හරියට හරි. කොහොමද ටින්කිරි මොලේ ? (නදී)
එතකොට දුමින්ද ඇමතිතුමා ? (හේ)
මෙයාව ඉක්මනට ගෙදර යවන්න. දැන් රෙස්ට් කරන්න කාලේ හරි. (නදී)
ගෙදර කට්ටිය පනින එකවත් නවත්ත ගන්න බැරි වුන එකේ මේ මොනවා කියනවද මන්දා. (හේ)
යන අය කොහොමත් යනවා දැන්.(හේ)
මෙයාව ඉක්මනට ගෙදර යවන්න. දැන් රෙස්ට් කරන්න කාලේ හරි.(හේ)
අර පැත්තේ ඉන්න අය ඔය පැත්තට එන කොට නම් මොනවත් කිවේ නැහැ දැන් දොඩවනවා තව ඉස්සරහට යන්න වෙයි මුල්ලරියාවෙන් බෙහෙත් ගන්න.(හේ)
යන කට්ටිය ගියාට කමක් නැහැ කියල කිව්වේ හොඳ සිහියෙන්ද දන්නේ නැහැ. ඔතන තමන්ගේ අයත් ඉන්නවා නේද ?(දිල්)
එතකොට මේකේ තේරුම මොකක්ද. ? (ර)
මිදී ඇඹුලයි කීවලු නරියෙකුත්. (ර)
ඔබ තුමාත් මේ කණ්ඩායමේ සිටිය යුතුම කෙනෙක්. ජනතාව වෙනුවෙන් තීරණයක් ගත යුතු අවස්ථාවයි මේ. (නදී)
මේ වේලාවේ මෙයාගේ විහිලු කතා නිසා ලැබෙන්න තියන ඡන්ද ටිකත් නැති වෙනවා.(හේ)
හැබැයි ගිය අය ගියෙත්, යන්න ඉන්න අය යන්නෙත් ඔබ වැනි අය ආණ්ඩුවේ ඉන්න නිසයි කියනදේ හිතේ තබා ගන්නේනම් මැනවි. (අ)
පක්ෂ සාමාජිකත්වය අහෝසි කරනකොට මන්ත්‍රිකමත් නැතිවෙනවා නේද.? එහෙම වුණම බොඩි ගාඩ්ලා වාහන එහෙමත් අහිමිවෙනවා නේද.? (අ)
ඔබතුමත් යනවද?.(අ)
අනේ යන්න මහත්තයෝ
තැන ඉල්ලලා ඉල්ලලා නො ලැබිච්ච අගමැති සිහිනය රනිල් මහත්තයාගේ හිස උඩින් තියලා පස්සේ හිනාවෙන්න හිතාගෙන ඇති. එත් ඉතින් දිනුවොත් නේ.?(නදී)
චන්ද්‍රික කියන්නේ චෙූර රැජින රාජිත කියන්නේ අහිංසක ධිවරයන්ගේ පහසුකම් වලින් කොමිස් ගහල පර වගේ කල්ලි හදාගෙන මිනීමේරු පාපතර හොරෙක්. එයාලත් එක්කද සිරිසේන රට හදන්න යන්නේ. අය්යෝ සිරිසේන
මේ වගේ අය විතරක් ඉතුරු වේවී. මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට ඡයවේවා..! (නදී)
පක්ෂ සාමාජිකත්වය අහෝසි කලාට මන්ත්‍රීකම නැතිවෙන්නේ නෑ. සන්ධාන ආණ්ඩුවක් නිසා එහෙම වෙන්නෙ නෑ. (නදී)
සුභ පැතුම් ඇගමැති තුමනි (අ)
ඔරුව පෙරලුනාම ඒ පැත්ත වඩා හොඳයි කියපු අයත් ඉන්නවා. (ර)
අඩු ගානේ කෙලින් කටින් හිට ගන්න පුළුවන් කෙනෙකුට ඔය පුටුව දුන්නා නම් මේක වෙන්නේ නැහැ. ඒක ඔබතුමාට නොතේරුනාට අපිට තේරිලා ගොඩක් කල්. (නදී)
වයසක මී හරකෙක් වෙන්නේ නැතුව ඉන්න දැන්වත්. (නදී)
දැලි පිහි කාරයෝ බොහොම ඉවසිල්ලෙන් බෙල්ල කපන්නයි ඉඳල තියෙන්න. මැඩම් නුලට නටල රට බෙදන්න පරණ සෙල්ලම් දානවා. (අ)
දැන් ඉතින් කව්ද ඉතුරුවෙන්නේ කුඩු කාරයෝ, අරක්කු කාරයෝ,මදාවියෝ,සල්ලාලයෝ,කම්බ හොරු,සුදූ කාරයෝ ටික සහ කටු කන බල්ලෝ ටික තමයි ඉතින්. මේ ඡන්දය ඉතාමත් තීරනාත්ම ඡන්දයක් මේකෙන් බලා ගන්න පුලුවන් ලංකාවේ ජීවත්වන බහුතරය යූක්තිය,සදාරණත්වය අගය කරන,රටකට නීතියක් අවශ්‍යයි කියලා විශ්වාස කරන,දනින් නොවැටී තම හිස කෙලින් තබාගෙන ජීවත් වීමට කැමති මිනිසුන්ද නැතිනම් මම ඉහතින් සදහන් කල පුත්ගලයන් කාලා විසිකරන කටු ලෙවකාලා ජීවත්වෙන්න කැමති බල්ලෝ පිරිසක්ද කියලා. (නදී)
දැන් මොලේ කචල් වෙලා තියෙන්නේ. (අ)
"යන අය ගියාවේ" කියන්නේ ඉන්න ජනාධිපතිට ජනවාරියේ වෙන දේ ගැන හිතල. එතකොට පාප් ව පිළිගන්නේ අලුත් ජනාධිපති කෙනෙක් තමයි. (අ)
28 වැඩිය එනවා. (නදී)
වෙනසක් උනොත් හොඳයි නේද ? එතකොට දලයි ලාම උතුමන්ටත් ලංකාවට එන්න පුළුවන් වෙයි. චීනාට බයවෙලා ඉන්න ඕන නෑ (නදී)
තවත් ජෝක් එකක්. (නදී)
බෑණත් ගිය එකේ ඔබතුමාත් ඒ පැත්තට යන්න. (නි)
නිහාල් බන්දුල රණතුංග පෙරේරා කියන්නේ ඇත්ත. (අ)
අනේ ඔය පුටුව කොල්ලෙකුට දීල ගෙදර යන්නසර්. (අ)
කෝ මේ බන්දුල පෙරේරා මහත්තයා. මුකුත් නැද්ද කොහෙද ලියන්න. (නදී)
නොයෙල් ඒ ක්‍රමවේදය වලංගු වෙන්නේ ආණ්ඩු පක්ෂයෙන් විපක්ෂයට යන අයට විතරද...? විපක්ෂයෙන් ආණ්ඩුපක්ෂයට එන අයට එය වලංගු නැද්ද...? (අ)
ඔහේට බැරිද පොදු අපේක්ෂක වෙන්න (නදී)
මිදී පොකුරකට පේන්න නරියෙකුත් ඔන්න ඔහොම දෙයක් කිව්වලු.(හේ)
රටට ආදරේ බලවේග, තමයි මෛත්‍රීපාල මහත්තය වට එක රොක් වෙලා ඉන්නේ. (ර)
අනේ ඔයානම් යන්න එපා එතනත් ගියොත් ඉතින් එතනත් කපෝති (අ)
මෙතුමා හෙට අනිද්දා වෙනකොට පුතාවත් කිහිල්ලේ ගහගෙනම එ් පැත්තට නොපැන්නොත් තමයි පුදුමේ. (නදී)
බලනවිට සිරිසේන උන්නෙහෙ,ඇතුලේ ඉදන් හොද ගේමක් දීල තියෙන්නේ (ස)
ඕකට කියන්නේ මරු කියවනවා කියලා.(හේ)
කෝ අර බන්දුල කියන හාදයා ? මිනිහ දිවි නහගෙනද ? අ
මම හිතුවේ මුලින්ම යන්නේ මෙතුමා කියල. ඇයි කියල තිබුනේ පාප් වහන්සේ එන්නේ අලුත් ජනාධිපතිවරයෙක් ඉන්න රටකට කියල. (අ)
එහෙනම් ඔය පසුගිය කාලේ එ්කෙන් මේකටයි මේකෙන් එකටයි පැන පැන ගිය ඔක්කොම ඔබ තුමා කියන ඔය වැවටද පැන්නේ මහත්තයෝ.(හේ)
අනේ යන අය ගියපුදෙන්.(හේ)
දැන් ගිහිල්ලා ඉවරනේ.(හේ)
දැන් ඉතින් එලොව යන කාලෙනේ (අ)
බෑණා මොකොවත් කිවේ නැද්ද (නදී)
යන්න ඕනි කෙනෙක්ට අවසර තියෙනවා. (හේ)
එතුමාට වැරදිලා.යන අය යන්නේ තනිවම නොවෙයි..ඒ ඒ අයට ඡන්දය දුන්න හිතවත් ඡන්ද දායකයිනුත් සමගයි..(හේ)
" පාප් වහන්සේ එන්නේ අලුත් ජනාධිපතිවරයෙක් ඉන්න රටකට කියල" මෙතුමා කලින් කිව්වට මෙයාට දෙන්න ඇති හොඳ කුට්ටියක්. ඉතින් දැන් ගිරවා වගේ කියවනවා. මේ වගේ අය තමයි ඉන්න ඕනේ. (නදී)
කමක් නැහැ තමයි ඉතින් වෙන මොනවා කරන්නද ?(හේ)
හනේ මිතුරනේ, නැව ගිලුනත් බෑන්ඩ් චුන් කියල අපිත් ඔහේ ඉමු. සිද්ද වෙන සංගෙඩියක් වෙන්නේ අපිටමයි. උන් පරම්පරා ගණනකට හම්බු කරගෙන ඉවරයි. ඉතින් තාත්ත කොහේ මොකෝ ? පුතා කොහේ මොකෝ ? (නදී)
එතකොට ඔබතුමාගේ බෑණ ත් වැවටද පැන්නේ (නදී)
මට නම් හිතෙන්නේ අන්තිමට දෙමල මුස්ලිම් පක්ෂවල කේවල් කිරීම්වලට ප්‍රධාන පක්ෂ යටවීම පමණි මේ හැම දෙයින්ම වෙන්නේ. (නදී)
මෙයත් ඉන්නේ මෛත්‍රී පිලේ. ඔය කුමන්ත්‍රණයේ ලොකු පාර්ට් එකක් මෙයා කල බව ජනාදිපති තුමා දන්නවා. රටත් දන්නවා. (නදී)
එහෙනම් එන අය ඔක්කොම එන්න.(හේ)
එතකොට පාප් තුමා ලංකාවට එනකොට ශ්‍රි ලංකාවේ ඉන්නේ අලුත් ජනාධිපති කෙනෙක් කියලා මෙතුමා පාර්ලිමේන්තුවේදී කියපු කතාවේ තේරුම මොකක්ද ?(හේ)
ගණන් ගන්න එපා ඕවා වයසට යන කොට කියවෙන දේවල්!(හේ)
මිදී ඇඹුලයි. හා හා හා! (අ)
බන්දුල මහත්තයෝ අගමැතිතුමාගේ හිත හැදෙන්න මොනව හරි කියන්නකෝ (නදී)
අතිගරු ජනාධිපතිතුමනි. මේ අය දෙන පොරොන්දු ඔබතුමා කලක සිට කී දේවලුයි. වැඩි හරියක් ඔබතුමාගේ අදහස්. එහෙම නම් මේවා මැතිවරණයට කලින් අපිම කරලා රටට පෙන්වමුකෝ. එතකොට පුස්සෝ හැබෑම පුස්සෝ වෙයිනෙ. (නදී)
මෙතුමා දැනටම එතුමලාගේ සන්ධානයේ වැඩ පටන්ගෙන වාගේ (දිල්)
ගියාට ඇත්තටම කමක් නැද්ද?(හේ)