
(චාපා මධුභාෂිණී)
මින්නේරිය නගරයේ යෝධඇලට වැටී කාන්තාවක් මියගොස් ඇතැයි මින්නේරිය පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇති බව කියන කාන්තාවගේ අනන්‍යතාවය සම්බන්ධයෙන් කිසිවක් සොයාගෙන නැත. ප්‍රදේශවාසීන් හදුනාගෙන ඇති අකාරයට ඇය ප්‍රදේශයේ නිතර ගැවසුන යාචක කතක් බව කියයි.
ඇය මින්නේරිය නගරය ආසන්නයෙන් ඇලට වැටී ඇතැයිද පසුව ඇය කිලෝමීටර දෙකක් පමණ දුරට ගසාගෙන යමින් සිටියදි මින්නේරිය පොලස් ජීවිතාරක්ෂක නිළධාරීන් ඇය ගොඩගෙන ඇත.
ඇය ඒම අවස්ථාවේ ගොඩ ගන්නාවිටත් මියගොස් සිට ඇති අතර සිරුරේ ස්ථාන රැසකම තුවල සිදුව තිබූ බව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොසලකා හරින ලද කාගේ හරි අම්මා කෙනෙක්ද දන්නේ නැහැ. පව්, මෙහෙම දේවල් සිදුවිය යුතු නෑ.