මේ වීඩියෝවේ ඇත්තේ සෞන්දර්යාත්මක හෝ විඳිය හැකි කාරණාවක් නොවේ. මෙය ඔබේ දැනුම වෙනුවෙන් ඉදිරිපත් කරන්නක්. ලොව වැඩිම වශයෙන් යුද්ධය වෙනුවෙන් වියදම් කළ රටවල් මොනවාද යන්නට පිළිතුරක් ඔබට මෙයින් ලැබෙනවා. එහි පළමු තැන ගන්නේ ඇමෙරිකාව යැයි ඔබ සිතා සිටිනවා නම් එය වැරදි බව ඔබට මෙය නැරඹූ විට වැටහේවි.

 

රචින්ත ජයවර්ධන