ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දුනිසියානූ ජාතික ප්‍රත්‍යස්ථිතික ආයතනයෙහි නියෝජිත මණ්ඩලය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා හමු විය..
රියර් අද්මිරාල් ආගස් සුසිලෝ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිස ශ්‍රි ලංකාවේ මානුෂික මෙහෙයුම අවසානයේ පුද්ගලයින් පුනරුථාපනය කිරිම සහ ඒ පිලිබද වු අභියෝග සාර්ථක ලෙස ජය ගැනිම පිලිබඳව මෙරට ආරක්ෂක ප්‍රධානින් සමග සකච්ඡා කිරිම මෙම නියෝජිත මණ්ඩලයේ ශ්‍රි ලංකා සංචාරයෙහි අරමුණ විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙත් යුද්ධයක් තියෙනවද? දුම නම් පිරිලා හැබැයි.(ම)
යුද්ධයේ ජයග්‍රහණය දැන් එක එක්කෙනා පුද්ගලිකව අත්පත් කරගන්න හැදුවට එහි සම්පූර්ණ ගෞරවය ආරක්ෂා හමුදා වෙත අත්පත් විය යුතුමයි(ම)
නොසැලෙන නායකත්වය, නිර්භීත දක්ෂ හමුදා නායකත්වය ,ජාතියේ වාසනාවට උපන් රණකාමි තරුණ පෙළගැසීම ගැන කියල දෙන්න. (බ)
හැඟීම් බරව, කැපවීමෙන් යුද්ධ ජයග්‍රහණ ලබාගන්නා තොරතුරු දැන් ඔබට ලැබෙන එකක් නෑ. (ර)
දැන් ඉන්න පාලකයෝ එයාලට කියාවි " ඕක මොකක්ද ඕනේ ගොනෙකුට යුද්ද කරන්න පුළුවන් කියලා (බ)