ආණමඩුවේ අනතුරකින් කතක් මරුට :12ක් රෝහලට ආණමඩුව හලාවත මාර්ගයේ මුදලක්කුලිය ප්‍රදේශයේ දී ලොරි රථයක් රියදුරු පාලනයෙන් ගිලිහි ගොස් සිදුවු මාරක අනතුරකින් කාන්තාවක මරණයට පත්ව 12 දෙනකු තුවාල ලබා ඇතැයි ආණමඩුව පොලිසිය කියයි... 11 hours ago
Y damitha · 1 hour ago ෆොන්සේකා හමුදාපතිවරයා වීමට පෙර යුද හමුදා බුද්ධි අංශයේ සිටි ලොක්කෝ සිටියේ එල්ටීටීඊ ගෙවීම් ලැයිස්තුවලය. බුද්ධි තොරතුරු හමුදාවට ලැබෙන වේගයට වඩා වැඩි වේගයකින් සතුරා අතට පත්වෙමින් තිබිණි. යුද්ධය දශක ගණනාවක් ඇදීයාමට ඒවාද හේතු වී තිබෙන බව දුටු ෆොන්සේකා කෙළේ යුද හමුදා බුද්ධි අංශය සම්පූර්ණයෙන්ම කණපිට ගස්සා එය ප්‍රතිසංවිධානය කිරීමයි. ඔහු එහි වගකීම බාරදීම සඳහා කැඳවූයේ වෙනත් අංශයක සිටි ජම්මික ලියනගේය. කිසිඳු ප්‍රසිද්ධියක් නොමැතිව ඔහු තම රාජකාරිය අකුරට ඉටුකෙළෙන් එකී යුද්ධය වසර 3කින් නිමා කිරීමට හැකිවිය. නමුත් ෆොන්සේකා විශ්‍රාම ගොස් රාජපක්ෂලාට එරෙහිව ඡන්දය ඉල්ලීමෙන් උරණ වූ ගෝඨාභය කළේ ජම්මික ලියනගේ ඇතුළු යුද්ධයට දායකවූ ප්‍රධාන පෙළේ යුද නායකයන් 14 දෙනෙකු බලෙන් විශ්‍රාම ගන්වා ගෙදර යැවීමය. ඒ අතර මේජර් ජෙනරාල්වරුන් 5ක්, බ්‍රිගේඩියර්වරුන් 5ක් කර්නල්වරුන්2 ක් සහ කපිතාන්වරුන්2 ක් වූහ. ඔවුන්ට විශ්‍රාම වැටුපකට හිමිකම් ඇතැයි කීවද විශ්‍රාම වැටුපක් ලබා නොදුන්නේය. පුද්ගලික අංශයක රස්සාවක් ලබා ගැනීමටවත් ඉඩ නොදුන්නා. Reply 0
Y Raveendra · 1 hour ago දැන් මේ පත්වීමට හිඟන ඇමෙරිකන්කාරයින්ගෙන්, එතකොට එක්සත් ජාතීන්ගේ ගබන් ලොක්කාගෙන්, සම්බන්ධන්ගේ, නිවට වී ගිය අයගෙන් එහෙම අවසර ගත්තද? Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය ශ්‍රී.!!! තවත් රණවිරුවෙක් නේද? කිම් ජොන් උන්ගෙන් අවසර ගත්තද?
ෆොන්සේකා හමුදාපතිවරයා වීමට පෙර යුද හමුදා බුද්ධි අංශයේ සිටි ලොක්කෝ සිටියේ එල්ටීටීඊ ගෙවීම් ලැයිස්තුවලය. බුද්ධි තොරතුරු හමුදාවට ලැබෙන වේගයට වඩා වැඩි වේගයකින් සතුරා අතට පත්වෙමින් තිබිණි. යුද්ධය දශක ගණනාවක් ඇදීයාමට ඒවාද හේතු වී තිබෙන බව දුටු ෆොන්සේකා කෙළේ යුද හමුදා බුද්ධි අංශය සම්පූර්ණයෙන්ම කණපිට ගස්සා එය ප්‍රතිසංවිධානය කිරීමයි. ඔහු එහි වගකීම බාරදීම සඳහා කැඳවූයේ වෙනත් අංශයක සිටි ජම්මික ලියනගේය. කිසිඳු ප්‍රසිද්ධියක් නොමැතිව ඔහු තම රාජකාරිය අකුරට ඉටුකෙළෙන් එකී යුද්ධය වසර 3කින් නිමා කිරීමට හැකිවිය. නමුත් ෆොන්සේකා විශ්‍රාම ගොස් රාජපක්ෂලාට එරෙහිව ඡන්දය ඉල්ලීමෙන් උරණ වූ ගෝඨාභය කළේ ජම්මික ලියනගේ ඇතුළු යුද්ධයට දායකවූ ප්‍රධාන පෙළේ යුද නායකයන් 14 දෙනෙකු බලෙන් විශ්‍රාම ගන්වා ගෙදර යැවීමය. ඒ අතර මේජර් ජෙනරාල්වරුන් 5ක්, බ්‍රිගේඩියර්වරුන් 5ක් කර්නල්වරුන්2 ක් සහ කපිතාන්වරුන්2 ක් වූහ. ඔවුන්ට විශ්‍රාම වැටුපකට හිමිකම් ඇතැයි කීවද විශ්‍රාම වැටුපක් ලබා නොදුන්නේය. පුද්ගලික අංශයක රස්සාවක් ලබා ගැනීමටවත් ඉඩ නොදුන්නා.
දැන් මේ පත්වීමට හිඟන ඇමෙරිකන්කාරයින්ගෙන්, එතකොට එක්සත් ජාතීන්ගේ ගබන් ලොක්කාගෙන්, සම්බන්ධන්ගේ, නිවට වී ගිය අයගෙන් එහෙම අවසර ගත්තද?